24
Nov

ගාමිණි සමරසිංහගෙන් අලුත්ම සිනමා පත්තරයක්

‘සරසවිය‘ ‘තරුණි ‘ ‘දියණිය‘ පුවත්පත්වල කර්තෘත්වය දැරූ ප්‍රවීණ පුවත්පත්කලාවේදී ගාමිණී සමරසිංහ සංස්කරණය කරන අලුත්ම සිනමා පුවත්පත ‘චලන ‘ නමින් නොවැම්බර් 30 දා වෙළෙඳපොළට එයි.

සිනමාවට අමතරව රූපවාහිනීය - වේදිකාව -සංගීතය - ගීතය- නර්තනය ඇතුළු අනෙකුත් කලාවන් වෙනුවෙන්ද ‘චලන‘ විවෘත වේදිකාවක් වන බව එහි සංස්කාරක ගාමිණි සමරසිංහ පවසයි.

නොවැම්බර් 28 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් ‘චලන‘ එළිදැක්වෙන්නේ සිනමාවේ වේදිකාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ නිරත ජ්‍යෙෂ්ඨ නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු අනෙකුත් ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දැවැන්ත ප්‍රසංගයක් සමගය.

‘චලන‘ සමග ‘යුවතිය‘ නමින් අලුත්ම කාන්තා පුවත්පතක්ද ‘හඳයා‘ නමින් ළමා පුවත්පතක්ද ‘උදාන‘ නමින් ශිෂය්‍යත්වය සඳහා වන සඟරාවක්ද ‘විශ්ව ‘ නමින් ජ්‍යෙතිෂය පුවත්පතක්ද එදින දොරට වඩී.

එම සියලුම පුවත්පත් ‘රාජපුර‘ ප්‍රකාශන ය.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday194
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week393
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12432
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083765

Follow us on Facebook

Online Users

We have 80 guests online