21
Dec

බ්‍රැන්ඩෝට අම්මා කියාදුන් ගී එළි දකී

සුප්‍රකට බොලිවුඩ් සිනමා නළු මාලන් බ්‍රැන්ඩෝ ගේ  චරිතාපදානය ‘අම්මා මට කියා දුන් ගී‘ නමින් දෙසැම්බර් 5දා සවස 4ට  ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා  ශාලාවේදී එළි දකී.

බ්‍රැන්ඩෝ චරිතාපදානය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ සම්මානනීය සිනමා ඡායාරූප ශිල්පී  එම් . ඩී මහින්දපාල විසිනි.

කෘතිය දොරට වැඩීම නිමිත්තෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ  ප්‍රසන්න විතානගේ බ්‍රැන්ඩෝ ගේ රංගනය පිළිබඳ දෙසුමක් පවත්වයි.

ඩ්‍රැන්ඩෝ පිළිබඳ වාර්තා චිත්‍රපටයක්ද එදින තිරගතවෙයි

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday53
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week725
mod_vvisit_counterLast week1605
mod_vvisit_counterThis month4732
mod_vvisit_counterLast month6938
mod_vvisit_counterAll days2176590

Follow us on Facebook

Online Users

We have 16 guests online