24
Dec

ජාත්‍යන්තර සම්මාන දිනූ අනෝමා ජනාදරී අගැයුම් උළෙළ 30 දා

ලොස්ඇන්ජලීස්  නුවර පැවැති ආසියානු ලෝක සිනමා සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස  සම්මාන දිනූ ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී ඇගැයුම් උළෙලක් දෙසැම්බර් 30 දා සවස 4 ට බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වෙයි.

අනෝමාට මෙම ජාත්‍යන්තර සම්මානය හිමිවූයේ  සංජීව පුෂ්පකුමාර ගේ ‘දැවෙන විහඟුන්‘ චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාව වෙනුවෙනි.

එහිදී නිළි රැජන මාලිනී පොන්සේකා අතින් යතෝක්ත සම්මානය අනෝජාට පිරිනැමෙයි.

උත්සවයේ කෙටි දෙසුම්  නිළි  රුජන මාලනී පොන්සේකා -  ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සහ විචාරක ගුණසිරි සිල්වා විසින් පවත්වනු ලබති.

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday55
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week727
mod_vvisit_counterLast week1605
mod_vvisit_counterThis month4734
mod_vvisit_counterLast month6938
mod_vvisit_counterAll days2176592

Follow us on Facebook

Online Users

We have 16 guests online