06
Mar

රයිගම් ටෙලීස් නිර්දේශ ලාභීන් අගැයීම් උළෙල 9දා

මාර්තු 24 දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සමමාන උළෙලලේ සම්මාන සඳහා නිර්දේශවන ශිල්පීන් හඳුන්වා දෙමින් ඔවුනට සහතිකපත් පිරිනැමීමේ උත්සවය මාර්තු 9 දා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වෙයි

මෙවර සම්මාන සමග ත්‍යාග මුදල් වැඩි කොට ඇති අතර සම්මාන සඳහා නිර්දේශවන  සියලුම ශිල්පීන් වෙත රුපියල් දශ ලක්ෂයක් වටිනා රක්ෂණයක් සමග රුපියල් පනස් දහසක වෛද්‍ය ආවරණයක්ද හිමිවෙයි.  

මෙවර සම්මාන උළෙලේ  විනිශ්චය මණ්ඩල සභාපති ලෙස ජයසුමන දිසානායක කටයුතු කරන අතර මහාචාර්ය අජන්තා හපුආරච්චි- මහාචාර්ය ආරියරත්න කලුආරච්චි-කථිකාචාරිනී හංසමාලා රිටිගහපොල- ගුණසිරි සිල්වා- අරුණ ගුණරත්න- රංග දසනායක සහ ධනුෂ්ක ගුණතිලක  සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday225
mod_vvisit_counterYesterday111
mod_vvisit_counterThis week225
mod_vvisit_counterLast week1395
mod_vvisit_counterThis month10516
mod_vvisit_counterLast month19586
mod_vvisit_counterAll days2067274

Follow us on Facebook

Online Users

We have 18 guests online