09
Mar

හොදම නිළිය චාන්දනී ද? නදී ද? හිමාලි ද?

rigam actress

අද රාත්‍රී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැති රයිගම් ටෙලීස් නිර්දේශ නාම ප්‍රකාශ උලෙලේදී  2017 වසරේ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය වූ ටෙලි නාට්‍ය   සහ අනෙකුත් වැඩසටහන්  වෙනුවෙන් සම්මාන පිදීම  සඳහා  නිර්දේශ වුණු ශිල්පීන්  මෙසේය.

 

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන

 

චිත්‍ර කාමරය - ඉමාලි ආරියවංශ - සියත Tv
fun street - හේෂාන් වසන්ත ඥානප්‍රිය -TTN
දැනුම අපේ සම්පතයි - පී කුලරත්න - ජාතික රූපවාහිනී

 


වසරේ විශිෂ්ටතම ක්‍රීඩා වැඩසටහන

 

අද දවස වැඩසටහන් මාලාව යටතේ දූරස්ථ පාලක විනෝදාංශ කාර් සමාජ -
එස් ගඑච් අනුර ප්‍රියදර්ශන - ස්වර්ණ වාහිනී
ගමට ක්‍රීඩා - සජිත් දිනුෂාන් ගොවින්න - සිරස TV
සැපර්ස් 4ං4 ජිම්පො මෝටර් රථ තරගාවලිය - තුෂාන් ඉන්දික - ජාතික රූපවාහිනි

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

 

සිංහල සාහිත්‍යය සතරකන් මන්ත්‍රණය - මංගලා විජයරත්න - - ජාතික රූපවාහිනි
හදින් හද - උදිත තේනුවර - ITN
ආඝාත රෝගය - නිෂාදි රුවන්මලී - ජාතික රූපවාහිනි

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන

 

සිංහගිරි ස්ටුඩියෝ (පළමු අදියර) - චින්්තක ගම්ලත් - TV දෙරණ
මා නොවන මා (දෙවන අදියර / සනුක වික්‍රමසිංහ) - චින්තක ගම්ලත්
TV දෙරණ
Tone poem (දෙපරපුරක මියැසි අරුමැසිය මොරිස් විෙජ්සිංහ/ ඉන්දිකා උපමාලි
රංග ප්‍රෙමරත්න සහ සුනේත්‍රා කුමාරි - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඩ කැවීම් වැඩසටහන

 

ඒබීයූ කෙටි චිත්‍රපට - වජිරකුමාරි විතානගේ - ජාතික රූපවාහිනි
සිහින කුමරි - ප්‍රසන්න ජයනෙත්ති - සියත TV
කිඳුරු කුමරියෝ - අනුරාධ සිගේරා - TV දෙරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහන

 

සිරස ලක්ෂපති - සමිත රංගික බස්නායක - සිරස TV
Econ Icon - දන්තිකා මැණිකේ - සිරස TV
සිරස පෙන්ටත්ලන් සීසන් 2 - පළිඳු මිස්සක - සිරස TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී කාලීන වැඩ සටහන

 

සිව්දෙස - ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ - ජාතික රූපවාහිනිය
ඩෙංගු අලූතෙන් හිතමු - ප්‍රදීප් විෙජ්කෝන් - ශ්‍රද්ධා TV
අලි මිනිස් සංහිඳියාව - ආර්. ඒ. දුෂාන්ත දර්ශන - ITN

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන

 

ආර්ට් Art 4u - චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න - ITN
දියකිඳුරිය සේ සාගරේ - කාංචන මාරසිංහ - ජාතික රූපවාහිනිය
සොබාධාරා - කුණු කන අලි - අනුරාධ දේවප්‍රිය - ජාතික රූපවාහිනිය

වසරේ නිර්මාණාත්මක රියැලැටි වැඩසටහන

 

Youth with Talent- සඳරුවන් ජයවික්‍රම - TTN
දෙරණ Dream Star Season -2 - සුබෝධිනි කරුණානායක - Tv දෙරණ
දෙරණ ඩී්‍රම්ස්ටාර්ස් - Season -6 ක්‍රිශාන්ති රාජිකා - Tv දෙරණ

 

වසරේ දේශපාලන කථිකා වැඩසටහන

 

සටන (උමා ඔය ප්‍රශ්නය) - සමන් ධම්මික කුලසේන - සිරස TV
වාදපිටිය (සයිටම් අර්බුදය) - කෞශල්‍ය දිසානායක - TV දෙරණ
මුහුණට මුහුණ (විගණකාධිපති සාකච්ජාව) - ආර්. කේ. ළහිරු මධුසංක ආරච්චි - සිරස TV

 

වසරේ විශිෂ්ටතම ගවේශනාත්මක රූපවාහිනී පුවත් වාර්තාකරණය

 

කෝටි ගණනක් විනාශ කළ අනතුරු සංඥා කුළුණ - සජිත් රණසිංහ
ස්්වර්ණවාහිනි
බිම්බෝම්බ ඉවත් කළ ගැහැනිය කෝසලාදේවී - වජිර පෙරේරා - ITN
උකුස්සා (ගජමුතු) - ඩබ්. ආර්. ඒ. දිනේන්ද්‍ර රත්නසිරි - TV දෙරණ

වසරේ විිශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවෙිදක - සිංහල

 

ශ්‍රීහාන් කණිෂ්ක ආරියසිංහ - ITN
නදීක කරුණානායක - ස්වර්ණවාහිනිය
ධනුෂ්ක සෙනෙවිරත්න - සිරස TV

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල

 

සුනේතා කුමාරි - ජාතික රූපවාහිනිය
ඔමායා කෝවිලගොඩගේ - සිරස TV
වසන්ති නානායක්කාර - TV දෙරණ

 

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක - සිංහල

 

සමිත ප්‍රසන්නආරච්චි - ජාතික රූපවාහිනිය
ධනංජය සිරිවර්ධන - ජාතික රූපවාහිනිය
පාරමී රණසිංහ - ජාතික රූපවාහිනිය
සුදර්ශනී වාසනා ලක්මාලි - TV 1A

 

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන

 


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංග රචනය

 

දනුෂ්ක හුලංගමුව - ප්‍රාණ - ITN
ශාලිත ගුණවර්ධන - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
බුවනක රණවක - ලෝකාන්තරයෝ - සියත TV

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය

 

ධම්මික හේවාදුවත්ත - ගැමුණු මහරජ - හිරු TV
ඇහැළියගොඩ සෝමතිලක - ප්‍රාණ - ITN
ලක්මා වීරසේකර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

 

ගයාන් ගණකධාර - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
ගයාන් ගණකධාර - ස්වේත ගංතීර - ITN
සමන්ත පෙරේරා - සී රජ - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

 

නිලාර් එන්. කාසිම් (මඳ පවනැල්ලක) - සඳදිය මංකඩ - ජාතික රූපවාහිනිය
තුෂාරි අබේසේකර (ඉගිල්ලී යයි කිරිල්ලී) - ස්වේත ගංතීර - ITN
ජැක්සන් ඇන්තනී (සංසාරෙ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා

 

අමරසිරි පීරිස් (පවන රළු විය) - මිල්ලෑව වලව්ව - ITN
තුසිත් සිම්ප්සන් (අහස් බැම්මට සඳ ඇවිත්) - පත්තිනි - හිරු TV
සමන් ලෙනින් (ගොම්මනේ රැයේ වන මැද) - එළිය කන්ද - ITN

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

 

නිරෝෂා විරාජිනි (ඇසෙහි වැසි වැටුණා) - මේ මමයි - ITN
ඉන්දිකා උපමාලි (සංසාරේ දිගයි) - සී රජ - ස්වර්ණවාහිනි
නෙළු අධිකාරි (උන්නා නම් අපි ) - අනන්තා - ස්වර්ණවාහිනී

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය

 

කුලරුවන් ගමගේ - ස්වේත ගංතීර - ITN
විශ්වජිත් කරුණාරත්න -ලෝකාන්තරයෝ - සියත TV
තිසර තුල්වන් - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය

 

ලක්රුවන් ද සේරම් - ලෝකාන්තරයෝ - සියත TV
ලක්රුවන් ද සේරම් - ස්වේත ගංතීර - ITN
ජගත් වීරතුංග - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා

 

අනුරාධ මල්ලවාරච්චි - (චිරන්ත ) T20 - ITN
මයුර කාංචන - (රෝහණ) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
දිනේෂ් ද සිල්වා - (නිර්වාණ්) - ප්‍රාණ - ITN

 

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය

 

බුවනි චාපා දියලගොඩ - (හර්ෂි) මේ මමයි - ITN
අමාපානි ගල්මංගොඩ - (භානුමති) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
නයනතාරා වික්‍රමආරච්චි - (තාරුකා) ප්‍රාණ - ITN

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා

 

කළණ ගුණසේකර - (වස්තු) ස්වේත ගංතීර - ITN
චරිත් අබේසිංහ - (කුඩා ගණිත්නා) ගැමුණු මහරජ - හිරු TV
ආනන්ද කුමාර උන්නැහේ - (ජිනපාල) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය

 

උමාලි තිලකරත්න - (ලෝකිතා දේවි) සී රජ - ස්වර්ණවාහිනිය
නයනා හෙට්ටිආරච්චි - (යසෝ මැණිකේ) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
චම්පා ශ්‍රියානි - ( ආනම්මා ) මිල්ලෑව වලව්ව - ITN

 


වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය

 

දිලූක ගුණතිලක - සුපහන් සිත- නාට්‍ය මාලවේ පාඩම - TV දෙරණ
සමන් ප්‍රියන්ත විෙජ්තුංග - සසල විල- නාට්‍ය මාලවේ -අපේක්ෂා- TV දෙරණ
අශේන් මංජුල - මිතුරුතුමෝ - ජාතික රූපවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය

 

ජැක්සන් ඇන්තනී - සී රජ - ස්වර්ණවාහිනිය
අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා

 

ශ්‍යාම් ප්‍රනාන්දු - (වරනාග) සී රජ - ස්වර්ණවාහිනිය
රොෂාන් රවීන්ද්‍ර - (තේමිය) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
මහේන්ද්‍ර පෙරේරා - (එඩ්වින්) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

 

නදී කම්මැල්ලවීර - (චංචලා) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
චාන්දනී සෙනෙවිරත්න - (කුමාරි මැණිකේ) බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය
හිමාලි සයුරංගි - (නිසලි) ප්‍රාණ - ITN

 

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

 

ජැක්සන් ඇන්තනී - සී රජ - ස්වර්ණවාහිනිය
ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය

 

සී රජ - ස්වර්ණවාහිනිය
බැද්දේ කුලවමිය - ස්වර්ණවාහිනිය

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday146
mod_vvisit_counterYesterday304
mod_vvisit_counterThis week1748
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month5314
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2142590

Follow us on Facebook

Online Users

We have 14 guests online