16
Mar

උදය කාන්ත වර්ණසූරියගේ සිනමා චාරිකාවේ වෙනසක්

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය ‘මධුර චාරිකා‘ මෙතෙක් සිංහල චිත්‍රපටයකට විෂය නොවූ අපූර්ව තේමාවක් අනුව නිපදවූවක් වන අතර එමගින් 50 -60 දශකවල අපේ සිනමාවේ සහ සිනමා සංස්කෘතියේ හැඩ රුව හඳුනාගන්නට අලුත් පරපුරට හැකි වෙයි.

හේමසිරි ලියනගේ- මාදිනී මල්වත්ත- උදාරි වර්ණසුරිය ඇතුඵ ජනප්‍රිය නළු නිළියන් රැසක් චරිත නිරූපනය කරන ‘මධුර චාරිකා‘ දැන් ඊ. ඒ. පී මණ්ඩලයට අයත් සිනමාශාලාවල තිරගත වෙයි

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday302
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week536
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5095
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169320

Follow us on Facebook

Online Users

We have 53 guests online