17
Mar

හොඳම නළුවා රොෂාන්ද? ශ්‍යාම්ද? මහෙන්ද්‍ර ද? රයිගම් ටෙලි සම්මාන මාර්තු 24ද නෙළුම්පොකුණේ

2018 රයිගම් ටෙලීස් සම්මාන උළෙල මාර්තු 24 සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි

2117 වසරේ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වූ ටෙලි නාට්‍ය සහ අනෙකුත් වැඩසටහන් වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙළේදී හොඳම නළුවා සම්මානය සඳහා ශ්‍යාම් ප්‍රනාන්දු- මහේන්ද්‍ර පෙරේරා සහ රොෂාන් රවීන්ද්‍ර නිර්දේශවී සිටින අතර හොඳම නිළිය සම්මානය සඳහා චාන්දනී සෙනෙවිරත්න- හිමාලි සයුරංගි සහ නදී කම්මැල්ලවීර නිර්දේශ වී සිටිති.

හොඳම ටෙලි නාට්‍යය සම්මානය සඳහා ජැක්සන් ඇන්තනීගේ ‘සී රජ‘ සහ ආනන්ද අබේනායකගේ ‘බැද්දේ කුලවමිය‘ නිර්දේශ වී ඇත.

මෙවර රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩලය ලෙස ජයසුමන දිසානායක- මහාචාර්ය ආරියරත්න කළුආරච්චි- මහාචාර්ය අජන්තා හපුආරච්චි- කථිකාචාර්ය හංසමාලා රිටිගහපොල- ගුණසිරි සිල්වා- අරුණ ගුණරත්න-රංග දසනායක- ධනුෂ්ක ගුණතිලක සහ ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් කටයුතු කළහ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday257
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1907
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4153
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149706

Follow us on Facebook

Online Users

We have 42 guests online