හොදම නළුවා- මහේන්ද්‍ර- හොදම නිළිය - නදී ජනප්‍රියම නළුවා -තුමිදු ජනප්‍රියම නිළිය -නයනතාරා හොදම ටෙලි නාට්‍යය- බැද්දේ කුලවමිය ජනප්‍රියම ටෙලි නාට්‍යය- කූඹියෝ
ඊයේ (24) නෙළුම් පොකුණ රඟහලේදී පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවා -හොඳම නිළිය- හොඳම තිර නාටකය-හොඳම අංග රචනය-හොඳම කලා අධ්‍යක්ෂණය- හොඳම සහාය නළුවා- හොඳම නැගී එන නළුවා- හොඳම කැමරාකරණය- හොදම සංස්කරණය-හොඳම අධ්‍යක්ෂණය- හොඳම නිෂ්පාදනය ඇතුළුව සම්මාන රැසක්ම බැද්දේ කුලවමිය ටෙලි නාට්‍යයට හිමි විය.
(ඡායා- සේලිත මුණසිංහ)
ජනප්‍රියම නළුවා ලෙස තුමිදු දොඩම්තැන්න සහ ජනප්‍රියම නිළිය ලෙස නයනතාරා වික්‍රමආරච්චි සම්මාන ලැබූ අතර ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස ජනතා සම්මානට පාත්‍ර වූයේ ‘කුඹීයෝ‘ ටෙලිනාට්‍යය යි.
හොඳම නළුවා - මහේන්ද්‍ර පෙරේරා (බැද්දේ කුලවමිය)
හොඳම නිළිය - නදී කම්මැල්ලවීර (බැද්දෙ කුලවමිය)
හොඳම සහාය නළුවා- ආනන්ද කුමාර උන්නැහේ (බැද්දේ කුලවමිය)
හොදම සහාය නිළිය- නයනා හෙට්ටිආරච්චි ( බැද්දේ කලවමිය)
නැගී එන නිළිය- බුවනි චාපා දියලගොඩ (මේ මමයි)
නැගී එන නළුවා- මයුර කාංචන ( බැද්දෙ කුලවමිය)
හොඳම අංග රචනය- ශාලිත ගුණවර්ධන (බැද්දේ කුලවමිය)
හොඳම කලා අධ්‍යක්ෂණය - ලක්මා වීරසේකර (බැද්දේ කුලවමිය)
හොදම සංස්කරණය- ජගත් වීරතුංග (බැද්දේ කුලවමිය)
හොඳම තිර රචනය- අරුණ ප්‍රෙමරත්න (බැද්දේ කුලවමිය)
හොඳම කැමරා අධ්‍යක්ෂණය- තිසර තුල්වන්- (බැද්දේ කුලවමිය)
හොඳම අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක (බැද්දේ කුලවමිය)
හොදම නිෂ්පාදනය- ෆාහිම් මවුජුඩ් (බැද්දේකුලවමිය)
හොඳම ඒකංගික ටෙලි නාට්‍ය- දිලුක ගුණතිලක (පාඩම)
හොදම ගීත රචනය- ජැක්සන් ඇන්තනී ( සී රජ)
හොදම ගායකයා- සමන් ලෙනින් (එළිය කන්ද )
හොදම ගායිකාව - ඉන්දිකා උපමාලි ( සි රජ)
සම්මාන උළෙලේ ජූරි සභිකයන් ලෙස ජයසුමන දිසනායක (සභාපති) මහාචාර්ය ආරියරත්න කළුආරචචි-මහාචාර්ය අජන්තා හපුආරච්චි- කථිකාචාර්ය හංසමාලා රිටිගහපොල -ගුණසිරි සිල්වා- අරුණ ගුණරත්න- රංග දසනායත- ධනුෂ්ක ගුණතිලක- අචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන්-බුද්ධදාස ගලප්පත්ති (සමායෝජක) කටයතු කළහ.