25
Mar

හොදම නළුවා- මහේන්ද්‍ර- හොදම නිළිය - නදී ජනප්‍රියම නළුවා -තුමිදු ජනප්‍රියම නිළිය -නයනතාරා හොදම ටෙලි නාට්‍යය- බැද්දේ කුලවමිය ජනප්‍රියම ටෙලි නාට්‍යය- කූඹියෝ

ඊයේ  (24) නෙළුම් පොකුණ රඟහලේදී පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවා -හොඳම  නිළිය- හොඳම තිර නාටකය-හොඳම අංග රචනය-හොඳම කලා අධ්‍යක්ෂණය- හොඳම සහාය නළුවා- හොඳම නැගී එන නළුවා- හොඳම කැමරාකරණය-   හොදම සංස්කරණය-හොඳම අධ්‍යක්ෂණය- හොඳම  නිෂ්පාදනය ඇතුළුව සම්මාන රැසක්ම  බැද්දේ කුලවමිය  ටෙලි නාට්‍යයට හිමි විය.


(ඡායා- සේලිත මුණසිංහ)

ජනප්‍රියම නළුවා ලෙස තුමිදු දොඩම්තැන්න සහ ජනප්‍රියම  නිළිය  ලෙස නයනතාරා වික්‍රමආරච්චි   සම්මාන ලැබූ අතර ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස ජනතා සම්මානට පාත්‍ර වූයේ ‘කුඹීයෝ‘  ටෙලිනාට්‍යය යි.


හොඳම නළුවා - මහේන්ද්‍ර  පෙරේරා (බැද්දේ කුලවමිය)

හොඳම නිළිය - නදී කම්මැල්ලවීර (බැද්දෙ කුලවමිය)

හොඳම සහාය නළුවා- ආනන්ද කුමාර උන්නැහේ (බැද්දේ කුලවමිය)

හොදම සහාය නිළිය- නයනා හෙට්ටිආරච්චි ( බැද්දේ කලවමිය)

 

 නැගී එන නිළිය- බුවනි චාපා දියලගොඩ (මේ මමයි)

 නැගී එන නළුවා- මයුර කාංචන ( බැද්දෙ කුලවමිය)

හොඳම අංග රචනය- ශාලිත ගුණවර්ධන (බැද්දේ කුලවමිය)

හොඳම කලා අධ්‍යක්ෂණය - ලක්මා වීරසේකර (බැද්දේ කුලවමිය)

හොදම සංස්කරණය-  ජගත් වීරතුංග (බැද්දේ කුලවමිය)

හොඳම තිර රචනය- අරුණ ප්‍රෙමරත්න (බැද්දේ කුලවමිය)

හොඳම කැමරා අධ්‍යක්ෂණය- තිසර තුල්වන්- (බැද්දේ කුලවමිය)

හොඳම අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක (බැද්දේ කුලවමිය)

හොදම නිෂ්පාදනය- ෆාහිම් මවුජුඩ්  (බැද්දේකුලවමිය)

හොඳම ඒකංගික ටෙලි නාට්‍ය- දිලුක ගුණතිලක (පාඩම)

හොදම ගීත රචනය- ජැක්සන් ඇන්තනී ( සී රජ)

හොදම ගායකයා- සමන් ලෙනින් (එළිය කන්ද )

හොදම ගායිකාව - ඉන්දිකා උපමාලි ( සි රජ)

සම්මාන උළෙලේ ජූරි සභිකයන් ලෙස  ජයසුමන දිසනායක (සභාපති) මහාචාර්ය ආරියරත්න කළුආරචචි-මහාචාර්ය අජන්තා හපුආරච්චි- කථිකාචාර්ය හංසමාලා රිටිගහපොල -ගුණසිරි සිල්වා- අරුණ ගුණරත්න- රංග දසනායත- ධනුෂ්ක ගුණතිලක- අචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන්-බුද්ධදාස ගලප්පත්ති (සමායෝජක) කටයතු කළහ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday169
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week438
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11861
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125364

Follow us on Facebook

Online Users

We have 18 guests online