25
Apr

යශෝධරා 26 දා සිට දිවයින පුරා සිනමාශාලා 85ක

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘යශෝධරා‘ චිත්‍රපටය අප්‍රෙල් 26 දා සිට දිවයින පුරා සිනමාශාලා 85ක තිරගතවෙයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න ගේම තිර රචනයක් අනුව නිර්මාණය කළ ‘යශෝධරා‘ චිත්‍රපටයේ ‘යශෝධරා‘ ලෙස භාරතීය රංගන ශිල්පීනී පල්ලවී ෂුභාෂ් සහ සිද්ධාර්ථ ලෙස භාරතීය රංගන ශිල්පී ඒ. චෞද්රි චරිත නිරුපණය කරති.

අජිත් වීරසිංහ- සංගීතා තදානි- කමල් දේශප්‍රිය- දිනෙත් ද සිල්වා- තුමිඳු දොඩම්තැන්න-විල්සන් ගුණරත්න- උදාරි පෙරේරා- ජයන්ත ගලගෙදර ඇතුළු නළු නිළියන් රැසක් සෙසු චරිත නිරූපණය කරති.

‘යශෝධරා‘ එච්. ඩී ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday268
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1918
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4164
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149717

Follow us on Facebook

Online Users

We have 26 guests online