01
May

සිනමා ප්‍රාඥයාගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය ගෞරව සහිතව හෙට නිදහස් චතුරශ්‍රයේ

 ආසියාවේ මහා සිනමා ප්‍රඥයා වූ අභාවප්‍රාප්ත  ආචාර්ය ලෙස්ටර්  ජේම්ස් පීරිස් මහතාගේ දේහයට සිනමා ශිල්පීන් ගේ ගෞරවය දැක්වීම සඳහා ඒ මහතාගේ නිවසේ සිට හෙට (02) උදේ 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයට රිය පෙරහරකින් රැගෙන එනු ලබන අතර අනතුරුව සිනමා ශිල්පීන් ගේ සහ අනෙකුත් කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් දේහය නිදහස්  චතුරශ්‍රයට ගෙන එන බව අවමංගල්‍ය කමිටුව නිවේදනය කරයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට මහජන ගෞරවය දැක්වීම සඳහා සවස 4 දක්වා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවය ආරම්භ කිරීමට නියමිතය.

අවමංගල්‍ය උත්සවයෙන් පසුව චිතකයට ගිනිදැල්වීම සිදු කෙරෙන්නේ සවස 6.00ටය

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday194
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week463
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11886
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125389

Follow us on Facebook

Online Users

We have 42 guests online