12
May

සම්මානලාභි ‘පවුරු වළලු‘ තිරනාටකය එළි දකී

ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු‘ චිත්‍රපටයේ තිරනාටකය දැන් නිකුත්වී ඇත.

ටෝනි රණසිංහ ගේ තිරනාටකයක් වූ ‘පවුරු වළලු‘ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපට අතරින් එකක් ලෙස විචාරක පැසැසුමට ලක්වූ අතර ඕ. සී. අයි. සී. සිනමා උත්තමාචාර උලෙලේ ඊට හොදම තිරනාටකය- හොඳම අධ්‍යක්ෂනය - හොඳම නළුවා (ටෝනි රණසිංහ) හොඳම නිළිය (නීටා ප්‍රනාන්දු) හොඳම කැමරාකරණය (සුමින්ද වීරසිංහ) ඇතුළු සම්මාන රැසක් හිමි විය.

හොඳම නීළිය ලෙස නීටා ප්‍රනාන්දු පළමු වරට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූයේ ද ‘පවුරු වළලු‘ චිත්‍රපටයේ වයලට්ගේ චරිතය නිරූපණය සඳහාය.

සංගීතා වීරරත්න- දමයන්ති ෆොන්සේකා- රොජර් සෙනෙවිරත්න සෙසු චරිත නිරූපනය කළහ.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday188
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week457
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11880
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125383

Follow us on Facebook

Online Users

We have 36 guests online