15
May

‘වස්සානයේ සඳ‘ තිරනාටකය සහ නවකතාව 25 දා එළි දකී

ප්‍රවීණ සිනමාවේදී උදයකාන්ත වර්ණසූරියගේ ‘වස්සානයේ සඳ‘ චිත්‍රපටයේ තිරනාටකය සහ එම තිරනාටකය ඇසුරින් ලියු නවකතාව චිත්‍රපටය ප්‍රදර්ශනයත් සමග එළි දැක්වීමට කටයුතු යෙදා ඇත.

‘වස්සානයේ සඳ‘ චිත්‍රපටයේ තිරනාටකය සහ නවකතාවද උදයකාන්තගේම ය.

‘වස්සානයේ සඳ‘ මැයි 25 දා තිරයට එන අතර එහි මංගල දර්ශනය පැවැත්වෙන කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරනාටකය සහ නවකතාව නිකුත්කිරිමට කටයුතු යොදා ඇත.

‘වස්සානය් සඳ ‘තිරනාටකට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ නීල් රූපසිංහ ටද - නවකතාව ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක චිත්‍ර බාලසූරියටද පිළි ගැන්වීමට කටයුතු යොදා ඇතැයි උදයකාන්ත ‘ ලංකා ලයිව් ස්ටාර්‘ සමග පැවැසීය

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday248
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1898
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4144
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149697

Follow us on Facebook

Online Users

We have 44 guests online