16
May

කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල මැයි 24 -30 ලයනල් වෙන්ඩ්ට්හිදී

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම හා පළමු ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල  මැයි 24 සිට 30 දා දක්වා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වෙයි.

මෙවර නාට්‍ය  උලෙළලෙ ප්‍රවීණ  නාට්‍ය වේදී  ධර්මසිරි බණ්ඩාරනායක අභින්නදන උළෙල ලෙස නම් කොට ඇත.

මෙවර නාට්‍ය උළෙල සඳහා රටවල් අටකින් නාට්‍ය 13ක් ඉදිරිපත් කොට ඇති අතර  නාට්‍ය දර්ශන වලට අමතරව නාට්‍ය වැඩමුලු- ජාත්‍යන්තර නාට්‍ය වේදීන් ගේ  සම්මේලනද පැවැත්වෙයි.

එහිදී රඟදැක්වෙන නාට්‍ය මෙසේය.

මැයි 24 රාත්‍රී 7 ට

ට්‍රෝජන් කාන්තාවෝ -ධර්මසිරි බණ්ඩාරනායක (ශ්‍රී ලංකාව)

මැයි 25 රාත්‍රී 7ට

ස්විංග්ස් ඔෆ් ලව් -එම් සෆිර් (ශ්‍රී ලංකාව)

රාත්‍රී 8 ට

ද ඩයරි ඔෆ් ද මෑඩ් මෑන්- ජෝයී මේයිස්නම් (ඉන්දියාව)

මැයි 26 රාත්‍රී 7ට

ඇමොක්- එල්මාස් නූරා -(කොසෝවෝ)

රාත්‍රී 8ට මින්ඩූස් කෝල් -ෆැට්මා කේසලී (තුර්කිය)

මයි 27රාත්‍රී 7ට

ඩු ගින්ග්ස් ෆෝට්- එම් . හොස්වර්ත් (ඔස්ට්‍රියාව)

රාත්‍රී 8ට

ලීවිං සිලර් වැලි -රේයින්හාඩ් ගොබ්බර් (ඔස්ට්‍රියාව)

මැයි 28 රාත්‍රී 7ට -

මන්ඩ්‍රෙගෝරා සර්කස් -ජුවාන් කෘස් බ්‍රැකමොන්ඩේ-( ආජෙන්ටිනාව )

රාත්‍රී  8 ට

එතරොල්රිකා එතරියල් ඉපොක්-ම්‍රිනාල් ජොයිට් ගොස්වාමි - (ඉන්දියාව)

මැයි 30 -රාත්‍රී 7 ට-

චෙයාර්ස් -නිමාශා ප්‍රනාන්දු -(ශ්‍රී ලංකාව)

රාත්‍රී 7.30ට

නිලක් බලමුද? - ලක්මිනී ලක්ෂිකා (ශ්‍රී ලංකාව)

රාත්‍රී 8.30ට

පාට- නිලික නාමල උඩුමුල්ල-ශ්‍රී ලංකාව)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday270
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1920
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4166
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149719

Follow us on Facebook

Online Users

We have 27 guests online