18
May

බුද්ධිනීගේ ‘අහස්‘ දොරට වැඩුම 24 දා


පුවත්පත්කලාවේදිනියක -නවකතාකාරියක සහ තිරනාටක රචිකාවියක වන බුද්ධිනී ජයවර්ධනගේ අලුත්ම නවකතාව ‘අහස්‘ මැයි 24 වෙනිදා සවස 3ට ජාතික පුස්තකාලසේවා මණඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩී.

ජනප්‍රිය නළු නිළියන් කලාකරුවන් සහ මාධ්‍ය වේදීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන එම උත්සවයේදී ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ මාධ්‍ය වේදිනියක සහ සාහිත්‍ය වේදිනියක වන මනෝහරී හේවාවසම්ය.

මේ අතර ‘අහස්‘ නවකතාව ඇසුරින් නිර්මාණය වන ටෙලි නාට්‍ය යේ වැඩ අවසන් වී ඇත.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday170
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1820
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4066
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149619

Follow us on Facebook

Online Users

We have 26 guests online