26
May

උදයගේ ‘වස්සානයේ සඳ‘ දැන් රිදී තිරයේ

උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය ‘වස්සානයේ සඳ‘ දැන් දිවයින පුරා සිනමාශාලවල තිරගතවෙයි.

අපූර්ව ප්‍රෙමනීය පුවතක් වටා ගෙතුණු ‘වස්සානයේ සඳ‘ බබලවන්නට උදයකාන්ත ඇන්ජලො සංජීව බාන්ස් සහ ඕෂධී හිමාෂා නමැති නවක නළුවකු සහ නිළියක ද යොදාගන තිබේ.

රවීන්ද්‍ර රන්දෙණිය- පියුමි හංසමාලි- සුවිනීතා වීරසිංහ- අනුලා කරුණාතිලක- අනුජ් රණසිංහ- ශ්‍රීනාත් මද්දුමගේ ඇතුළු නළු නිළියෝ සෙසු චරිත නිරූපණය කරති.

‘වස්සනානයේ සඳ‘ ඇසුරින් උදයකාන්තම රචනා කළ ‘වස්සනයේ සඳ‘ නවකතාවද චිත්‍රපටය සමග එළිදක්වා ඇත

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday213
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week447
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5006
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169231

Follow us on Facebook

Online Users

We have 60 guests online