10
Jun

රයිගමයටයි ගම්පලයටයි ඉහළම ප්‍රතිචාර

rigamai-gampolyai

ලලිත් ප්‍රෙමතිලකගේ කුළුඳුල් චිත්‍රපටය ‘රයිගමයයි ගම්පලයයි‘ දැන් ඉහලම ප්‍රෙක්ෂක ප්‍රතිචාර මැද දිනයින පුරා සිනමා ශාලාවල තිරගත වෙයි.

පැරැණි සිංහල ජනකතා පිළිබඳව පාසල් ළමුන් දැනුවත් කිරීමේ සහ ළමුන්ට මවුපියන් සමග එකට සිට නැරැඹිය හැකි අන්දමේ චිතුපටයක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් මෙහි තිර නාටකය ලියා ඇත්තේද ලලිත් ප්‍රේමතිලක විසිනි.

 

ගිරිරාජ් කෞෂල්‍ය සහ කුමාර තිරිමාදුර රයිගමයයි ගම්පලයයි ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන අතර විජය රත්න වරකාගොඩ- පියුමි හංසමාලි රෝහිත මානප්පෙරුම සහ ළමා නළු නිළියන් රැසක් සෙසු චරිත නිරූපණය කරති.

තිස්ස නාගොඩ විතාන චිත්‍රපට වෙනුවෙන් ‘රයිගමයයි ගම්පයයි‘ නිෂ්පාදනය කළේ හරේන් නාගොඩ විතාන විසිනි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday206
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week475
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11898
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125401

Follow us on Facebook

Online Users

We have 47 guests online