15
Jun
සිනමා රංගනය ඉගෙන ගන්න අවස්ථාවක්
මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේ අභිනව වැඩ මුළුව සිනමා රංගනය මැයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මේ සඳහා දැනට රංගනයේ යෙදී සිටින නළු නිළියනට මෙන්ම රඟපෑමේ පිපාසාවෙන් සිටින තරුණ තරුණියන්ටද සහභාගි විය හැකිය.
ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩ මුළුව මෙහෙයවන්නේ සිනමා හා වේදිකා රංගනය පිළිබද න්‍යායාත්මක පොත්පත් රාශියක් ලියා ඇති ප්‍රවීණ රංගන ශිල්පියකු හා රංගාචාර්යවරයකු වන ධර්මජිත් පුනර්ජිව මහතාය.
වැඩි විස්තර පාඨමාලා අධ්යක්ෂ ධර්මජිත් පුනර්ජීව මහතාගේ 0779884019 දරණ අංකයට අමතා ලබාගත හැකිය