15
Jun

සිනමා රංගනය ඉගෙන ගන්න අවස්ථාවක්

මායා ශක්ති රංග ශිල්ප ශාලිකාවේ අභිනව වැඩ මුළුව සිනමා රංගනය මැයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා දැනට රංගනයේ යෙදී සිටින නළු නිළියනට මෙන්ම රඟපෑමේ පිපාසාවෙන් සිටින තරුණ තරුණියන්ටද සහභාගි විය හැකිය.

ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩ මුළුව මෙහෙයවන්නේ සිනමා හා වේදිකා රංගනය පිළිබද න්‍යායාත්මක පොත්පත් රාශියක් ලියා ඇති ප්‍රවීණ රංගන ශිල්පියකු හා රංගාචාර්යවරයකු වන ධර්මජිත් පුනර්ජිව මහතාය.

වැඩි විස්තර පාඨමාලා අධ්‍යක්ෂ ධර්මජිත් පුනර්ජීව මහතාගේ 0779884019 දරණ අංකයට අමතා ලබාගත හැකිය

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday158
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week392
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month4951
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169176

Follow us on Facebook

Online Users

We have 40 guests online