Print
PDF
24
Aug

නදීකා බණ්ඩාරගෙන් ‘තෙත් භූමි‘

Written by Administrator on 24 August 2018.

නදීකා බණ්බාරගේ අලුත්ම නාට්‍ය නිර්මාණය ‘තෙත් භුමි‘ සැප්. 01 දා රාත්‍රී 7ට නුගේගොඩ , විජේරාම රෝයල් තැප්‍රොබේන් සංස්කෘතික අවකාශයේදී වේදිකා ගතවෙයි.

නදීකා බණ්ඩාරගේ රචනයක් සහ අධ්‍යක්ෂණයක් වෙන මෙම නාට්‍යය ප්‍රකාශනවාදී කුරිරු රංගයක් ලෙස ඇය හඳුන්වයි.

නදීකා බණ්ඩාර සමග සුසන්ත ප්‍රදීප් . අජිත් සංජීව,කසුන් ජයරත්න ඇතුළු නළු නිළියන් රංගනයෙන් දායක වෙති.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday256
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week525
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11948
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125451

Follow us on Facebook

Online Users

We have 28 guests online