15
Sep

ස්වර්ණ පුස්තක සම්මාන අද

2017 වසරේ ප්‍රකාශිත ප්‍රශස්ත කවකතාවට පිදෙන ස්වර්ණ පුස්තක සම්මානය අද (15) සවස 6 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පිරිනැමෙයි

එහි අවසාන වටය සඳහා නිර්දේශිත පොත් මෙසේය

1. වර්ණ -පද්මිනී සෙනෙවිරත්න

2..චක්‍ර- ජයතිලක කම්මැල්වීර

3.අප්පච්චි ඇවිත්-සමන් වික්‍රමාරච්චි

4. අසනග වැසි- දර්ශනා ශම්මි විජේතිලක

5.යකඩ සිල්ලර-විමල් උදය හපුගොඩආරච්චි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන් සංගමය මෙම උත්සවය සංවිධානය කරයි.

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday197
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1847
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4093
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149646

Follow us on Facebook

Online Users

We have 46 guests online