Events

05
Sep

'තාරකාවෝ මනරම්ය'දොරට වඩී

02

67 වසරක් මුලුල්ලේ ලාංකේය සිනමා සංස්කෘතිය ස්වකීය රංග ආශ්චර්යයෙන් වර්ණවත් කළ රංගන ශිල්පින්- ශිලපිනියන් ගායනයෙන් ඔපවත් කළ ගායක- ගායිකාවන් සහ ජීවිත පරිඥාණයෙන් සිනමාව පෝෂණය කළ සිනමාවේදීන්ගේ ජීවිත අත්දැකීම් එක්තැන් කරමින් ධම්මිකා අක්මීමන විසින් සම්පාදනය කළ අගනා ග්රතන්ථයක් 'තාරකාවෝ මනරම්ය' මැයෙන් නිළි රැජන මාලිනී පොන්සේකාගේ ප්රථධානත්වයෙන්පසුගියදා කොළඹ ටාජ් සමුද්රාි හෝටලයේ ක්රිේස්ටල් ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් දොරට වැඩීයේය.

10
Mar

Lanka Live සම්මාන උළෙලේ විශිෂ්ටයෝ

Lanka-Live-Awards-32

ලංකා ලයිව්' සිනමා සම්මාන උළෙලේදී 'නිකිණි වැස්ස' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් චාන්දනී සෙනෙවිරත්න හොඳම නිළිය ලෙසත්, ජගත් මනුවර්ණ හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වූහ. එහිදී වසරේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 10ක් දිනා ගැනීමට 'නිකිණි වැස්ස' චිත්‍රපටය සමත් වූ අතර සමනල සංධ්වනියෙන් සිනමාවට පිවිසි පූර්ණිමා කස්තුරිආරච්චි සහ සූර්යාලෝක දයාරුවන් නැඟී එන නිළිය සහ නැඟී එන නළුවා ලෙස සම්මාන දිනා ගත්හ.

08
Mar

Lanka Live සම්මාන විශිෂ්ටයන්ගේ ඇගයුමට

Lanka-Live-Awards-01

පෙරේදා (06) අත්තිඩියේ ඊගල් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති Lanka Live සම්මාන උළෙල සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන්ගෙන් පිරී ඉතිරී ගිය, මෑත යුගයේ දිවයිනේ පැවැති අතිශයින්ම සුන්දර වූත් අභිමානවත් වූ උළෙක් බවට පත්විය.

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday124
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1401
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6863
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966132

Follow us on Facebook

Online Users

We have 68 guests online