08
Mar

Lanka Live සම්මාන විශිෂ්ටයන්ගේ ඇගයුමට

Lanka-Live-Awards-01

පෙරේදා (06) අත්තිඩියේ ඊගල් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති Lanka Live සම්මාන උළෙල සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන්ගෙන් පිරී ඉතිරී ගිය, මෑත යුගයේ දිවයිනේ පැවැති අතිශයින්ම සුන්දර වූත් අභිමානවත් වූ උළෙක් බවට පත්විය.

විනිශ්චයන්ගේ ඉහළම ප්‍රමිතිය, විශ්වාසය, සම්මානයේ ඉහළම ගෞරවය හා අභිමානය Lanka Live සම්මාන උළෙල මගින් විශිෂ්ට ලෙස තහවරු කොට ඇති බව සිනමා ක්ෂේත්‍රය ජ්‍යෙෂඨතම සිනමාවේදීන් නළු නිළියන් හා විචාරකයන්ගේ කතා බහට ලක්වී තිබේ.

Lanka Live සම්මාන උළෙලේ මූලික අපේක්ෂාවද එය වූ අතර අප බලාපොරොත්තු වූ පරිදිම ඉදිරි සම්මාන උළෙලවලදී අපේ විනිශ්චයන් හා ක්‍රියාකාරිත්වයන් පූර්වාදර්ශයක් විය යුතු බවටද සිනමා ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්වී තිබේ.


Lanka-Live-Awards-01.jpg Lanka-Live-Awards-02.jpg Lanka-Live-Awards-03.jpg Lanka-Live-Awards-04.jpg Lanka-Live-Awards-05.jpg Lanka-Live-Awards-06.jpg Lanka-Live-Awards-07.jpg Lanka-Live-Awards-08.jpg Lanka-Live-Awards-09.jpg Lanka-Live-Awards-10.jpg Lanka-Live-Awards-10o.jpg Lanka-Live-Awards-11.jpg Lanka-Live-Awards-12.jpg Lanka-Live-Awards-13.jpg Lanka-Live-Awards-14.jpg Lanka-Live-Awards-15.jpg Lanka-Live-Awards-16.jpg Lanka-Live-Awards-17.jpg Lanka-Live-Awards-18.jpg Lanka-Live-Awards-19.jpg Lanka-Live-Awards-20.jpg Lanka-Live-Awards-21.jpg Lanka-Live-Awards-22.jpg Lanka-Live-Awards-23.jpg Lanka-Live-Awards-24.jpg Lanka-Live-Awards-25.jpg Lanka-Live-Awards-26.jpg Lanka-Live-Awards-27.jpg Lanka-Live-Awards-28.jpg Lanka-Live-Awards-29.jpg Lanka-Live-Awards-3.jpg Lanka-Live-Awards-30.jpg Lanka-Live-Awards-31.jpg Lanka-Live-Awards-32.jpg Lanka-Live-Awards-33.jpg Lanka-Live-Awards-34.jpg chandani.jpg

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday189
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1839
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4085
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149638

Follow us on Facebook

Online Users

We have 40 guests online