Error
  • JFolder::files: Path is not a folder:
05
Sep

'තාරකාවෝ මනරම්ය'දොරට වඩී

02

67 වසරක් මුලුල්ලේ ලාංකේය සිනමා සංස්කෘතිය ස්වකීය රංග ආශ්චර්යයෙන් වර්ණවත් කළ රංගන ශිල්පින්- ශිලපිනියන් ගායනයෙන් ඔපවත් කළ ගායක- ගායිකාවන් සහ ජීවිත පරිඥාණයෙන් සිනමාව පෝෂණය කළ සිනමාවේදීන්ගේ ජීවිත අත්දැකීම් එක්තැන් කරමින් ධම්මිකා අක්මීමන විසින් සම්පාදනය කළ අගනා ග්රතන්ථයක් 'තාරකාවෝ මනරම්ය' මැයෙන් නිළි රැජන මාලිනී පොන්සේකාගේ ප්රථධානත්වයෙන්පසුගියදා කොළඹ ටාජ් සමුද්රාි හෝටලයේ ක්රිේස්ටල් ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් දොරට වැඩීයේය.

විවිධ අන්දමින් ලාංකේය සිනමාව පෝෂණය කළ අයිරංගනී සේරසිංහ-ජීවරාණි කුරුකුලසුරිය- ජානකී කුරුකුලසුරිය-පුණ්යා් හීන්දෙනිය-අනුලා කරුණාතිලක- ටෝනි රණසිහ-ඩග්ලස් රණසිංහ-නීටා ප්ර‍නාන්දු-මාලිනී පොන්සේකා-රෝයිද සිල්වා-සුමනා අමරසිංහ-අමරසිරි කලංසූරිය-ගීතා කුමාරසිංහ-රවීන්ද්රි රන්දෙනිය-අනෝජා වීරසිංහ- නදීකා ගුණසේකර-සනත් ගුණතිලක-සබීතා පෙරේරා- රන්ජන් රමනායක-අග්රාර සජීවනී අල්විස්-ස්වර්ණා කහවිට- කමල් අද්දර ආරච්චි -මහේන්ද්ර- පෙරේරා-මහාචාර්ය සුනිල් ආරිරත්න-ජයන්ත චන්ද්ර සිරි- ඉනෝකා සත්යංීගනී--නීලා වික්රුමසිංහ-අමරසිරි පීරිස්-නිරෝෂා විරාජිනී-ඩබ්.ජයසිරි-දයා තෙන්නකෝන්- නිල්මිණි තෙන්නකෝන්-සමනලී පොන්සේකා අතුලු දශක හතරක ශිල්පීන් සහ ශිල්පිනියන් ගේ තොරතුරු- ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ වෘත්තීය අත්දැකීම් කැටිකළ මෙම කෘතිය 67 වසරක සිනමා සංස්කෘතියක හැඩරුව හඳුනා ගන්නට සිනමා ඉතිහාසය හදාරණ විද්යා ර්ථින්ට අත් පොතක් මෙන්ම සිනමා රසිකයින්ට රසවත් ග්රවන්ථයක් වනු නිසැකය

මහාචාර්ය සුනිල් ආරියරත්න- ප්රවවීණ සිනමාවේදී ප්ර්සන්න විතානගේ- ප්රෝවීණ සිනමාවේදී ජයන්ත චන්ද්ර්සිරි-- නීලා වික්රිමසිංහ- සහ සනත් ගුණතිලක කෙටි දෙසුම්වලින් උත්සවය අර්ථවත් විය.

මෙම කෘතියෙහිලා සාකච්ඡාවට ලක්වූ සියලුම ශිල්පීන් උත්සවය වර්ණවත් කරන්නට පැමිණ සිටි බැවින් 60-70-80-90 දශක නියෝජනය කළ එම ශිල්පීන් එකට එක්වූ එම අවස්ථාව දුර්ලභ සහ අසිරිමත් මොහොතක් විය.

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday136
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week370
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month4929
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169154

Follow us on Facebook

Online Users

We have 17 guests online