03
Nov

ආදරය පෙන්නනත් ඕනෑ දැනෙන්නත් ඕනෑ

Krishai Alanki

ක්‍රිෂානි අලංකි පෙරේරා

ඔයාට ආදරේ දැනෙන්නේ කොහොමද?

ඒක බොහොම සුන්දර හැගීමක්. ඒ වගේම ආදරය කියන එක පෙන්නත් ඕනෑ දැනෙන්නත් ඕනෑ.

දැනීලා තියෙනවා?

ඔව් එහෙම දැනිලා තියෙනවා.

එතකොට ආදරයේ විරහව කියන දේ?

හෙම අත්දැකීම් තියෙනවා. ඇත්තටම මම ලේසියෙන්ම කාටවත් ආදරය කරන්න පෙළඹෙන්නේ නෑ. ඒත් එහෙම ඇතිවන ආදරයක වෙන්වීමක් වුණොත්

මට හිත හදාගන්න ලොකු කාලයක් යනවා.

ඇත්තටම හිත රිදුනොත් ඒ සිදුවීම මට හිතෙන් අරන් දාන්න මට හරිම අමාරුයි. ආදරයේ විරහව කියන දෙය වේදනා සහගතයි.

තිරයේදී වැඩිම වාර ගණනක් ආදරේ කළේ කාටද?

තිරයේදී මට වැඩිම වාර ගණනක් කාටවත්ම පෙම් කරන්න අවස්ථාව ලැබිලා නෑ. එක් එක් කෙනාට එක අවස්ථාවක් වගේ තමයි ලැබුණේ.

නළුවෝ කරදර කාරයෝද?

එහෙම නෑ.

සබෑ ජීවිතයේදීත් නළුවන්ගෙන් ඔයාට ප්‍රේම ආරාධනා ලැබෙනවාද?

එහෙම ආරාධනා ලැබිල තියෙනවා. ඒත් මම Actor කෙනෙක්ට ආදරේ කරන්න කැමැති නෑ.

එතකොට ඔයාගේ කැමැත්ත?

අනේ මන්දා. කියන්නත් බෑ.

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday215
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week364
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4609
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150162

Follow us on Facebook

Online Users

We have 45 guests online