Face to Face

03
Dec

තරුවක් නොවෙයි මට ඕනෑ පුන්සඳක් වන්න-මධුෂා

මෑත කාලයේ අපේ සිනමාවේ මතක සිටින රඟපෑමක් තුළින් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්නට සමත් රංගන

ශිල්පීන් ගේ හිඟයක් ඇතැයි මැසිවිලි නැගෙයි  . එසේම තරු ගුණය සහිත  නඵ නිළියන් බිහිවීමේ හිඟයක් ගැනද

කියැවේ. රංගන කුසලතාවත්, තරු ගුණයත් දෙකම පිහිටන නඵ නිළියන් බිහිනොවන අවධියක ඒ දෙකටම හිමිකම්

කියන රංගන ශිල්පිනියක් ලෙස මධුෂා රාමසිංහ කැපීපෙනේ.

19
Oct

ආදරේ නිසා අඬපු කෙනෙක් නෙවෙයි මං - සංගීතා

මං රඟපාන්න ආවෙ මට වයස අවු. 16 විතර කාලෙදි. ඒ කාලෙ මට අත්දැකීම් නෑ. ඒ අත්දැකීම් අල්ලාගත්තේ රංගනයේදී මාව මෙහෙයවපු අධ්‍යක්‍ෂවරුන්ගෙන්. විශේෂයෙන් මිස්ටර් ගාමිණී, මිස්ටර් වසන්ත ඔබේසේකර, මිස්ටර් ප්‍රේමරත්න, මිස්ටර් ප්‍රසන්න වගේ අධ්‍යක්‍ෂවරු චරිතයට අදාළ පසුබිම චරිතයට දාගන්නා හැටි මට කියා දුන්නා.  Cut off  කරන පොයින්ට් එකත් කියා දුන්නා. ඒ ඇරෙන්න මට මගේ පෞද්ගලික ජීවිතය ඒවාට ඔබ්බවන්න ඕනෑ වුණේ නෑ.

15
Oct

මට කවුරුත් වෙඩි තියන්නෙ නෑ උඹල පරිස්සම්වෙයල්ල කියල විජේ කිව්වා-ස්වර්ණා

සුදු කොට කලිසමට ටී ෂර්ට් එකක් ඇඳ රබර් සෙරෙප්පු කුට්ටමක් පය ලාගත් කෙට්ටු උස කොල්ලකු සත් සමුදුර චිත්‍රපටයේ ෂූටින් බලන්න පැමිණ සිටියේය. කුඹුරක් මැද්දේ ෂූටින් බලන්නට වටවී සිටි දෙනෝ දාහක් මිනිසුන් අතරේ සුදු හීන්දෑරි තරමක ආඩම්බරකාර පෙනුමකින්ද යුත් ප්‍රධාන නිළියගේ දෑස් පළමු බැල්මෙන්ම ග්‍රහණය කරගත්තේ මේ තරුණයාය. එය දෛවෝපගත හමුවීමක පළමු තත්පර කිහිපය බව දෙදෙනාම දැන සිටියේ නැත.

09
Oct

දිල්හානිගෙ ලියුම් මට ගෙනත් දුන්නෙ විජය මාමා-රන්ජන්

ප්‍රේමය කියන්නෙ පුදුම දෙයක් තමයි. වෙලාවකට ජීවිතයට තටු ලැබුණා වගෙ. තවත් වෙලාවකට අඬල ඉවර කරන්න බැරි තරම් කඳුළක් වාගෙ. ඒක හරියටම මං ඉගෙන ගත්තෙ මගේ අම්මාගෙන්. සිනමාවත් එක්ක බැඳුණාට පස්සෙ ඒ හා මුසු වෙච්ච පෙම් හැඟුම් ඕනෑ තරම් තිබුණා. ඒවා පේවෙලා ඇක්ට් කළා. එහෙම නැහැයි කියලා බොරු කියන්න මට බෑ. විජය කුමාරතුංග කියන්නෙ අපේ සිනමාවෙ ප්‍රේමණීයම චරිතයක්. මට ප්‍රේමයට පූර්වාදර්ශ ලැබුණෙ විජේ මාමාගෙන්.

03
Oct

මගේ නිර්මාණ උපත රිදුම් දෙන වේදනාවයි-ජැක්සන් ඇන්තනී

"ඇසළ කළුවර" තුළ තිබුණ ප්‍රේමය මොන වගේද?
මියැදෙන් නැති ප්‍රේමයක්.ප්‍රේමයත්, කලාවත් අතර තියෙන්නෙ මොනවගේ සහසම්බන්ධයක්ද? ප්‍රේමයත්, කලාවත් අතර විශාල සම්බන්ධතාවක් තියෙනවා. ප්‍රේමය වගේම කලාවත් ආවේගයක්නෙ.

07
Sep

ප්‍රේමය නැතිව මට ජීවත් වෙන්නත් බෑ- ශ්‍රියානි අමරසේන

මං හුඟක් වාසනාවන්තයි. අපේ සිනමාවේ විශේෂිත පුද්ගලයන් හැමදෙනාටම මං ප්‍රේම කරල තියෙනවා. ඒ ප්‍රේමය අත්විඳල තියෙනවා. ඒ රසය මට තාමත් දැනෙනවා. ඒක ඒ තරම්ම අහිංසක තෘප්තියක්. කලාකරුවො සදාකාලික නොවුණත් ප්‍රේමය සදාකාලිකයිනෙ.

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday64
mod_vvisit_counterYesterday456
mod_vvisit_counterThis week520
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month14170
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2127673

Follow us on Facebook

Online Users

We have 10 guests online