Face to Face

08
Jun

කාලේ නාස්ති කරන්නෙ නැතුව මම විවාහ වුණා - සුලෝචනා

කොහොමද ජීවිතේ සුලෝචනා?
හොඳයි... සතුටින් ගත වෙනවා...

සතුටින් ඉන්නේ සම්මානනීය නිළියක් වුණ නිසාද?
ඒක සතුටක් තමයි. ඒත් සතුටින් ඉන්නේ නිළි ජීවිතේ නිසා විතරක්ම නෙවෙයි. මම ජීවත් වෙන්නේ සතුටින්.

රැජන මමයි බජාර් එකේ - පියුමි බොතේජු

පියුමි බොතේජු අපූරුම චරිතයක් රඟපාමින් දැන් ඔබ හමුවට පැමිණ සිටිනවා. ඒ රන්ජා චිත්‍රපටයේ ස්වර්ණා ලෙසින්. සරම කැහැපට ගහගෙන ඇඟපුරා පච්චා කොටාගෙන 'ස්වර්ණා' ලෙස පියුමිගේ රඟපෑම් ඇගේ රංගන ජීවිතයේ පැහැදිලි වෙනසක

04
Jun

මගේ නමින් කෝච්චි නෙමෙයි ටජ් මහල් හැදුවත් මට මොකද? -නයනා කුමාරි

01.නයනා අක්කා මේ වෙද්දි රංගන ශිල්පිනියක්ද රූපලාවණ්‍ය ශිල්පිනියක්ද?මම රංගන ශිල්පිනියක්. මම මීට අවුරුදු ගාණකට කලින් රූපලාවණ්‍ය ඉගෙන ගත්තා. මේ වන විට කලා කටයුතුවලින් මම ගොඩාක් අෑත් වෙලා ඉන්නේ. මට අවුරුදු 08ක පුතෙක් ඉන්නවා. ඉතින් එයා ගැන බලන්නත් ඕනෑ. ඒකට කාලෙ අවශ්‍යයි. මට හිතුණා ඉගෙන ගත්තු දේවලින් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් දැනට වසර 06ක විතර ඉඳන් මම රූපලාවණ්‍ය ශිල්පිනියක් විදියට කටයුතු කරනවා.

03
Jun

Adults only scene වලදී ස්වාභාවික හැඟීම් මට දැනුණා - රන්ජන්

01. රන්ජන් රාමනායක කියන්නේ සිනමාවේ අවසාන වීරයාද?
ඒක මට කියන්න බෑ. ඇත්තටම ඒක තීරණය කරන්න ඕන ප්‍රේක්‍ෂකයෝ. ගාමිණී වේරගම මහත්මයා මගේ one Shot Fill එක ආව වෙලාවේ කිව්වා මම තමයි සිනමාවේ අවසාන වීරයා කියලා. ඒත් මම එහෙම හිතන්නේ නෑ. කාලයෙන් කාලයට සිනමාවට වීරයෝ බිහිවෙනවා. ලංකාවට විතරක් නෙවෙයි ලෝක සිනමාවෙත් එහෙමයි. මම ගාමිණී වේරගම මහත්මයාට ස්තුති කරනවා මාව එහෙම හැඳින්වූවට. නමුත් සිනමාවට තවත් වීරයෝ බිහිවෙයි.

01
Jun

මගේ ප්‍රථම ප්‍රෙමයත් ගොළු හදවත වගේ-මහාචාර්ය සුනිල් ආරියරත්න

කලාකරුවාගේ පෞද්ගලික අත්දැකීම් බොහෝ විට ඔවුන්ගේ නිර්මාණවලට පාදක වෙනවා. එවැනි නිර්මාණ රසික හදවත්වලට වඩාත් සමීප වෙනවා. එය ගීතයටත්, නවකතාවටත්, සිනමාවටත්, චිත්‍රයටත් පොදු සාධකයක්. කලාකරුවාගේ පෞද්ගලික අත්දැකීම් ඔවුන්ගේ නිර්මාණවලට මුසුවූ අයුරු අසන්නට ලැබීම පාඨකයාටත් රසවත් අත්දැකීමක්. අද 'මගේ ප්‍රේමය හා කලාව' ගැන අදහස් දක්වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයි.

01
Jun

අපේ ගේ ළඟදී කොල්ලන්ගෙ බයිසිකල් කැඩෙනවා... - ලක්‍ෂිකා


සුදු ගවුමට වඩා දිග කොණ්ඩ කරල් දෙක පැද්දෙන තාලේ බලන්න තරුණයෝ ඇගේ පස්සෙන් ආවා. තිරයෙන් දකින ඒ රූපය සමහරුන්ට හීනෙනුත් පේන්න ගත්තා. තරුණ හිත්වල ඇඳිලා තිබුණු ඒ සුන්දර හිනාව රැඳි හැඩකාරිය වෙන කවුරුවත් නෙවෙයි ලක්‍ෂිකා ෆොන්සේකා. එදා වගේම තාමත් හැඩ ඇයට තාමත් ලැබෙන රසික ආදරය අපමණයි.

Privious Articles

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday387
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week621
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5180
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169405

Follow us on Facebook

Online Users

We have 21 guests online