29
May

‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය කල් දමයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුළු රටම දැඩි ආපදාවකට මුහුණ දී ඇති හෙයින්  ලබන ජූනි මස 3 දා පැවැත්වීමට නියමිතව තිබූ ‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව කිංඩම් ඔෆ් රයිගම් නිවේදනය කරයි.

සම්මාන උළෙල පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බවද කිංඩම් ඔෆ් රයිගම් වැඩිදුරටත් නිවේදනය කරයි

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday261
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1166
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4732
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2142008

Follow us on Facebook

Online Users

We have 33 guests online