09
Jun

රජත පුස්තක සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පළමුවරට සංවිධානය කරන රජත පුස්තක සම්මාන උළෙල ජූනි 10 දා (හෙට) සවස  6.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි  ලෝටස් ශාලාවේදී පැවැත්වෙයි.

2016 වසරේ පළවූ කෙටිකතා සහ කාව්‍ය ග්‍රන්ථ වෙනුවෙන් පිරිනැමෙන රජත පුස්තක සම්මානය සමග හොදම කෙටි කතා සංග්‍රහයට  මෙන්ම -හොදම කාව්‍ය ග්‍රන්ථයට මුදලින් රුපියල් ලක්ෂ දෙකහමාරක්ද අවසාන වටයට තේරුණු  කෙටි කතා සහ කාව්‍ය කෘති 4 ට රුපියල් පනස් දහස බැගින්ද පිරි නැමෙයි.

මංජුල වෙඩිවර්ධන ගේ  ‘දුෂ්ඨකමේ සවුන්දර්ය සහ රත්මලනේ තවත් කතා‘ එරික් ඉලයප්පාරච්චිගෙ ‘බැග්ඩෑඩ්‘ ජයතිලක කම්මැල්ලවීරගේ ‘එකොලහ‘ සමරසිංහ ගුණසේකරගේ ‘කාලිදාස කල් ඉකුත්වී නැත‘  කෙටි කතා කෘති රජත පුස්තක සම්මනය සදහා අවසාන වටයට නිර්දේශවී ඇත.

 නදුන් යසිත දසනායක ගේ ‘විල්නෙතක මල් මතක‘  - අනුරාධා නිල්මිණි ගේ ‘ මදහසක මැදියම‘ ලක්ශාන්ත අතුකෝරලගේ ‘ සමහර කමටහන්‘   එරික් ඉලයප්පාරච්චිගේ ‘කපුටා සහ සිටානෝ ‘ කාව්‍ය කෘති රජත පුස්තක සම්මාන සදහා නිර්දේශ වී ඇත.

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday286
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1230
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12793
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099884

Follow us on Facebook

Online Users

We have 82 guests online