22
Aug

සීමා නෑ ආකාසේ අගෝස්තු 31සිට දිවයින පුරා

නිහාල් බණ්ඩාර විසින් තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කරනු ලබන සීමා නෑ ආකාසේ චිත්‍රපටය අගෝස්තු මස 31සිට තිරගතවීමට නියමිතය

.කාලෝචිත මාතෘකාවක් රැගත් මෙම චිත්‍රපටයේ සියදිවි හානිකරගැනීම පිළිබඳ කතාබහට ලක්වේ.නූතන සමාජයට පරමාදර්ශයක් සැපයීමේ අරමුණින් නිර්මාණය කරනලද සීමා නෑ ආකාසේ හි පුබුදු චතුරංග,අරුණි මල්ලවආරච්චි , ධනංජි තාරුකා,සංගීතා තෙදානි,සංජුල දිවාරත්න,කේශාන් ශෂීන්ද්‍ර,කල්ප කැළුම්,ගයාන් හෙට්ටිආරච්චි ,ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති

.ශ්‍රියානි අමරසේන සහ බුද්ධදාස විතානාච්චිගේ ආරාධිත රංගනයෙන් හැඩ වන මෙම චිත්‍රපටය අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් තැනුණකි.කලා අධ්‍යක්ෂණයෙන් දීප්ති මංගලසෝම ද,අංග රචනයෙන් නලීන් ප්‍රේමරත්න ද,ඩිජිටල් වර්ණගැන්වීමෙන් ප්‍රවීන් ජයරත්නද,සහය අධ්‍යක්ෂණයෙන් සුනෙත් රසාංගද එක්වන සීමා නෑ ආකාසේහි සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දික(red)ගෙනි.

ඉමේෂා මුතුකුමාරි,කෞෂික් මිලින්ද ,චමරි පෙරේරා සහ ඩිල්ෂාන් සමරසිංහගේ මියුරු ගැයුමෙන් හැඩවන සීමා නෑ ආකාසේ Active Motion Pictures වෙනුවෙන් තිස්ස බාලසූරියගේ නිශ්පාදනයකි.

සීමා නෑ ආකාසේ ප්‍රචාරක සැලසුම් NEXT කණ්ඩායමෙ

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday139
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week338
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12377
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083710

Follow us on Facebook

Online Users

We have 28 guests online