11
Nov

නීටා යළි වේදිකාවේ

ජාත්‍යන්තර සම්මාන දිනූ ප්‍රවීණ සිනමා  නිළි නීටා ප්‍රනාන්දු ගේ අපූරු වේදිකා රංගනයක් දැක ගැනීමේ අවස්ථාවක්  ‘හඳ එළියට වෙඩි තියන්න‘ නාට්‍යය තුළින් උදාවී තිබේ.

ටනුජ් අනවරත්න අධ්‍යක්ෂණය  ක‘හඳ එළියට වෙඩි තියන්න‘ නාට්‍යය යළිත් නොවැම්බර් 22 -23  සවස 6.30 ට බොරැල්ලේ පුංචි තියටර් හි වේදිකා ගතවෙයි.

නීටා ප්‍රානාන්දු සමග ජනක කුඹුකගේ- ජයන්ත බණ්ඩාර සහ නදීෂා පෙලියාරච්චි  එහි චරිත නිරූපණය කරති

එය වැඩිහිටියන්ට වඩාත් සුදුසු නාට්‍යයක් ලෙස අධ්‍යක්ෂවරයා  හඳුන්වා දෙයි. ‘හඳ එළියට වෙඩි තියන්න‘ ඉරන්ති අබේසිංහගේ නිෂ්පාදනයකි.  

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday211
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1116
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4682
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141958

Follow us on Facebook

Online Users

We have 35 guests online