Print
PDF
24
Jun

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය 'තනි අතට යන පාර'

Written by Administrator.

Lalith-Ratnayake

2016 වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සම්මානය හිමිවූයේ ලලිත් රත්නායකයන්ගේ 'තනි අතට යන පාර' ටය.

Print
PDF
24
Jun

හොදම සහය නළුවා ළක්ෂමන්

Written by Administrator.

lakshman-mendis

රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම සහය නළුවා ලෙස ලක්ෂමන්  ෙමන්ඩිස් සම්මාන ෙයන් පිදුම් ලැබු ෙව්ය.

09
Jun

‘වසන්ත සිරිත‘ 15 දා එළිදකී

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරගේ හතලිස් වසරක සිනමා භාවිතාව විමසමින් තුසිත ජයසුන්දර ලියූ ‘ වසන්ත සිරිත ‘ කෘතිය එළිදැක්වීමේ උළෙල ජූනි 15 දා සවස 3 ට ජාතික පුස්තකාල  සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

30
May

සුනිල් මිහිඳුකුල ජීවිත සිනමාවෙන් සමුගනී - අවසන් කටයුතු ජුනි 01

ස්වකීය ජීවීත කාලයෙන් අඩකටත් වඩා සිනමා ලේඛනයෙන්- විචාරයෙන් ලාංකේය සිනමා සංස්කෘතිය පෝෂණය කළ ප්‍රවීණ  පුවත්පත්කලාවේදී සුනිල් මිහිඳුකුල අද (30) උදෑසන ජීවිත සිනමාවෙන් සමුගත් අතර ඔහුගේ දේහය පිළිබද අවසන් කටයුතු ජුනි 1දා සවස රුක්මල්ගම පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් සිට මහජන  ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.

19
May

සිංහල සිනමාවට ස්වර්ණමය දායාදයක්

සිංහල සිනමාවට දක්ෂ නිළියන්ගේ හිඟයක් පවතින කාලයක විශිෂ්ටතම රංග කුසලතා ප්‍රකට කරමින් සිටින නිළියකගේ  සම්ප්‍රාප්තිය යළිත්  අද හෙටම සිනමා තිරයේ දකින්නට හැකි වනු ඇත. ඇය  තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘නිනෝ ලයිව්‘  චිත්‍රපටයේ රඟන  උමාලි තිලකරත්නය.

Print
PDF
24
Jun

හොදම නිළිය උමාලි තිලකරත්න

Written by Administrator.

රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම නිළිය ලෙස උමාලි තිලකරත්න සම්මානයෙන් පිදුම් ලැබුවාය.

24
Jun

හොඳම නළුවා ජීවන් ද? මහේන්ද්‍ර ද ?පුබුදු ද? හොඳම නිළිය නිරංජනීද ද? හිමාලි ද ? උමාලිද ද? තීන්දුව අද

2016  රයිගම්  ටෙලි සම්මාන උළෙල  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (24)සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

09
Jun

රජත පුස්තක සම්මාන උළෙල හෙට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පළමුවරට සංවිධානය කරන රජත පුස්තක සම්මාන උළෙල ජූනි 10 දා (හෙට) සවස  6.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි  ලෝටස් ශාලාවේදී පැවැත්වෙයි.

29
May

‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය කල් දමයි

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුළු රටම දැඩි ආපදාවකට මුහුණ දී ඇති හෙයින්  ලබන ජූනි මස 3 දා පැවැත්වීමට නියමිතව තිබූ ‘රයිගම් ටෙලීස්‘ සම්මාන රාත්‍රිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව කිංඩම් ඔෆ් රයිගම් නිවේදනය කරයි.

16
May

රයිගම් ටෙලීස් සම්මාන නිර්දේශ රාත්‍රිය 19දා

 

‘රයිගම් ටෙලීස්‘ සම්මාන නිර්දේශ  ප්‍රකාශයට පත් කරෙන උත්සවය  මැයි 19 දා සවස 6 ට  නළුනිළියන් සහ කලාකරුවන් විහාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ  කිංග්ස්බරි  හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි.

Print
PDF
24
Jun

හොදම නළුවා පුබුදු චතුරංග

Written by Administrator.

pubudu-2

රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොදම නළුවා ලෙස පුබුදු චතුරංග සම්මානයෙන් පිදුම් ලැබුවේය.

14
Jun

රයිගම් ටෙලි සම්මාන රාත්‍රිය ජූනි 24 දා

රයිගම් ටෙලි සම්මාන උළෙළ ජූනි 24 දා සවස 6.30 ට  නෙළුම්  පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි.

03
Jun

සුනිල්ගේ සුවිසල් මෙහෙවර

සම්පූර්ණ නම සුනිල් අනුරාධ මිහිඳුකුල ය. 

එය සුනිල් මිහිඳුකුල වූයේ මෙසේය.

1976 වසරේ දී මගේ සංස්කාරකත්වයෙන් බිහි වූ සකුරාසිනමා - කලා සංග්‍රහය සඳහා සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් තැපෑලෙන් එවූ ලිපියක් මම ඒ නමින්ම පළ කළෙමි. සිනමාවේ පියා හැටියට සැලකෙන ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් පිළිබඳව සුනිල් පුවත්පතක් වෙනුවෙන් ලියූ ප්‍රථම ලිපිය නිසා එය පළ කිරීමෙන් ලෑබූ සතුටත් ස්තුතියත් පළ කරමින් ඔහු තවත් ලිපියක් එවා තිබිණ. එම ලිපිය මා පළ කළේ අනුරාධකෑල්ල හලා දමමිනි

20
May

රයිගම් ටෙලි සම්මාන -වැඩිම නිර්දේශ- ‘බොහිමියානුවා‘ ට සහ ‘තනි අතට යන පාර‘ට

ඊයේ රාත්‍රී (19) කොළඹ  කිංග්ස්බරි  හෝටලයේදී උත්කර්ෂවත්  අන්දමින් පැවැති රයිගම්  ටෙලි සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක්  හිමිවූයේ ලලිත් රත්නායකගේ  ‘තනි අතට යන පාර‘ සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘බොහිමානුවා‘ යන   ටෙලි නාට්‍ය දෙකටය.

10
May

හින්දි සිනමාවේ කඳුළු බිඳුව

'Tragedy queen'
මා සිතින් පෙම් කළ එකම සිනමා නිළිය 'මීනා කුමාරී'(Mahjabeen)

Baiju Bawra චිත්‍රපටය තුළින් ඇය බෞතිස්ම ලැබුවා පැවසුවොත් එය නිවැරදිය. එයින් ඇය සම්මානයටද පාත්‍රවිය. ඉන් අනතුරුව තිරයට පැමිණි පරිනීතා, ශාර්දා , කොහිනූර්, zසාඩ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, දිල් ඒක් මන්දීර්, චේරාග් කහීන් රෝශ්නී කහීන්,සාන්ජ් ඕර් සවේරා වැනි චිත්‍රපට තුළින් ඇය ඉමහත් ජනප්‍රියත්වයට පත්වුනි.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3653
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4306
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month17956
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131459

Follow us on Facebook

Online Users

We have 12 guests online