13
Dec

සරසවි සම්මාන 15 දා

Written by Administrator.

සරසවි සම්මාන උළෙල දෙසැම්බර් 15දා සවස  6.30ට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

18
Nov

එඩ්වින් ආරියදාස අභිනන්දන උලෙලක්

ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය  වේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 95 වැනි උපන් දිනය වෙනුවෙන් ‘වීශ්වය සමග 95 වසරක් ‘ මැයෙන් උපහාර උළෙලක් පැවැත්වීමට සත්ජන සහෘද සංසදය සූදානම් වෙයි.

13
Nov

සිග්නීස් සම්මාන උළෙලේ හොඳම නළුවා ශ්‍යාම්- හොඳම නිළිය කෞශල්‍යා


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රාත්‍රී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැති සිග්නීස් උත්තමාචාර උළෙලේදී 2015 වසරේ හොඳම නළුවා ලෙස ශ්‍යාම් ප්‍රනාන්දුත් (ඔබ නැතුව ඔබ එක්ක)    හොඳම නිළිය ලෙස කෞශල්‍යා ප්‍රනාන්දුත්   (බොරදිය පොකුණ) සම්මානයෙන් පිදුම් ලැබූහ.

07
Nov

උසාවිය නිහඩයි බලන්න වැඩි උනන්දුවක්

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ  ‘උසාවිය නිහඩයි‘ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය උසාවි වාරණයට ලක්ව එම වාරණයෙන් නිදහස්වූ පසු දැන් වැඩි ප්‍රෙක්ෂක ආකර්ෂනයක් ඒ වෙත ලැබී ඇත.

ආරම්භයේදී කොළඹ සිනමා ශාලා කිහිපයකට පමණක් සීමාවූ එම චිත්‍රපටයේ දර්ශන සඳහා දැන් පිට පළාත්වලින්ද ඉල්ලුමක් ලැබී ඇත.

03
Nov

මහා ගාන්ධර්වයා දැයෙන් සමුගනී

දේශිය සංගීතයක් බිහිකිරීම උදෙසා ජීවිත කාලයම කැපකරමින්   දශක ගණනාවක් මුළුල්ලේ ස්වකීය අසහාය ගායනයෙන් සහ වාදනයෙන් රටක් නැලවූ ජාතියේ මහා ගාන්ධර්වයා පණ්ඩිත් අමරදේවයන් මීට ස්වල්ප මෙහොතකට පෙර සදහටම දෙනෙත් පියා ගත්තේය.

12
Dec

රූපා ගී සරණිය - දෙසැම්බර් 30 දා

Written by Administrator.

 

ප‍්‍රවීණ ගායන ශිල්පිණි රූපා ඉන්දුමතීගේ ‘රූපා ගී සරණිය’ ඒක පුද්ගල සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් 30 වන දින සවස 6.00 බත්තරමුල්ල සුබෝධිපුර, සුහුරුපායේදී විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් හමුවේ නොමිලේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

17
Nov

සර්පයාගේ පොත් 5ක් යළි එළි දකී

úiq, fygla ks.udKh lsÍfï ksñ;a; fmr±ß lr.;a wyi fmd;a kdudj,shg fmr<sldr fmd;a 6la tlajk Èkh fkdjeïn¾ 22 odg fh§ ;sfí'

tÈk t<solskafka Y%S ,dxlSh idys;Hfha fjkuu Ydkrhla újr l< fla' fla' iuka l=udrf.a lD;s 6ls' fï w;ßka lD;s 5la u kej; uqøK f,i wyi uqødj hgf;a t<solS'

Print
10
Nov

2016 සිග්නීස් උත්තමාචාර උළෙල ‍ හෙට (12)

 

ලංකාවේ පැරණි සහ අඛණ්ඩව පවත්වාගෙන එන සීග්නීස් උත්තමාචාර 2016 සිනමා සහ ටෙලි සම්මාන උළෙල මෙවරත් අති උත්කර්ෂවත් ආකාරයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි 2016 නොවැම්බර් මස 12 වන දින (හෙට)ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.එසේම මෙම උළෙලේ ප‍්‍රධාන ආරාධිතයින් ලෙස ලෙස්ටර් ජේමිස් පිරීස් මහතා සහ සුමිත‍්‍රා පීරිස් මහත්මියද සහභාගි වෙති.

07
Nov

ජනාධිපති සිනමා සම්මාන යළිත්

වසර කිහිපයක් තිස්සේ නතර කොට තිබූ ජනාධිපති  සිනමා සම්මාන උළෙල මේ වසර අවසානයේදී පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව සූදානම්වෙයි

27
Oct

මොහොමඩ් අලිගේ ජීවිත කතාව එළි දකී

ප්‍රවීණ පුවත්පත්කලාවේදී චන්න බණ්ඩාර විජේකෝන් ලෝක ප්‍රකට බොක්සින් ශුරි මොහොමඩ් අලි ගේ ජීවිත කතාව ‘අපරාජිත අලි‘ මැයෙන් සිංහල පාඨකයන් අතට පත්කොට ඇත.

28
Nov

අභිරූපණ රංගනයේ සොඳුරු පරාරෝපිතයා

60 දශකයේ සහ 70 දශකයේ නාට්‍ය පේ‍්‍රක්ෂකයාට රංගනය පිළිබඳ නැවුම් අත්දැකීමක් ද පාඩමක් ද කියා දෙමින් රංගන ශිල්පියකුගේ භාව ප‍්‍රකාශනය වාචික අභිනයෙන් තොරව,සාත්වික සහ ආංගික අභිනයෙන් පමණක් සියුම්ව විඳින්නට හුරු පුරුදු කළ පළමු ගුරුවරයා විමල් කුමාර ද  කොස්තාය.

17
Nov

මායා දින 75 සපුරයි

මායා චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පී රන්ජන් රාමනායක ගේ ආරාධනයෙන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී සවස 7.00 දර්ශනය සමගින් ඊයේ (16) එම චිත්‍රපටයේ  75  දිනය  උත්කර්ෂවත් ලෙසින් සැමරුණි.

10
Nov

වීණාව දුකින් ඉකිබිඳියි

”ඔබගෙ සියුමැලි ඇ`ගිලි
තත්වලින් මැදෙන විට
වීණාව
ඒ දුකින් ඉකි බිඳියි” (හෙට ඉරක් පායයි, මහගම සේකර, 2012, 5 වන මුද්‍රණය, ගොඩගේ, 40 පිට)
මහගම සෙකරයෝ හෙට ඉරක් පායයි කෘතියෙහි ගාන්ධර්වයෙකු ගැන මෙසේ සඳහන් කළහ. ඔහු සතුව ඇති අගනා වස්තුව වීණාවයි. ඔහුගේ සියුමැලි ඇගිලි තුඩුවලින් තත් පිරිමදිනවා නොව තත්වලින් ඇගිලි තුඩු පිරිමදින්නේය. එවිට මතුවන්නේ වීණාව ඉකි බිඳිනා බඳු සියුම් වූ නාදයකි.

03
Nov

මහා ගාන්ධර්වයාගේ අවමඟුල 5දා සවස රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍ර යේදී

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවමංගල්‍ය උත්සවය  නොවැම්බර් 5 වැනි සෙනසුරාදා සවස 6 ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ  නිදහස්  චතුරශ්‍ර යේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත

27
Oct

සුන්දර මිනිසෙකුගේ මතක කිසිදා අමතක නොවන්නේමය

කලා ලොව් නමක් රැුන්දු විජය රාමනායක මහතා මියගොස් ඇතැයි කියන ආරංචිය අපේ නියෝජ්‍ය කර්තෘ චාමින්ද වාරියගොඩ මහතා මට දුන් සැනින්ම මගේ මතකයට ආවේ විජය අයියා තිඹිරිගස්යායේ සිරිපා පාරේ ආචාර්ය සරත් අමුණුගම මහතාගේ නිවසට ආ ගිය අන්දමයි. 

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday178
mod_vvisit_counterYesterday379
mod_vvisit_counterThis week1083
mod_vvisit_counterLast week2772
mod_vvisit_counterThis month4649
mod_vvisit_counterLast month23494
mod_vvisit_counterAll days2141925

Follow us on Facebook

Online Users

We have 29 guests online