Point of View

25
Oct

රසමසවුළු - 'ඇත්තේ' ඇත්තන්ගේ වත

 

පත්තර රස්සාවේ මට සුන්දරම - අදීනම ක්‍රියාශීලීම මිනිසුන් හමුවුණේ 'ඇත්ත' පුවත්පත් කාර්යාලයෙනි.

එසේම දීනම - අසුන්දරම - නිවටම - නිද්‍රාශීලීම මිනිසුන් මුණ ගැසුණු පත්තර ආයතනවල අත්දැකීම්ද ඇතත් ඒ ගැන දැන්ම ලියන්නට ඉක්මන් නොවෙමි.

14
Oct

70 දශකයේ බොක්ස් ඔෆිස් සාධකය

(ඔක් 9 දාට යෙදුණු විජය කුමාරණතුංගගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

ලාංකේය සිනමා සංස්කෘතිය තුළ ඉහළම ප‍්‍රතිරූපයක් ගොඩනඟා ගෙන ගාමිණි ෆොන්සේකා පොදු ජනයා අතර දිනාගෙන සිටි අසීමිත ජනප‍්‍රියත්වය හැත්තෑව දශකයේ මැද භාගය වන විට  කෙමෙන් විජය කුමාරණතුංග වෙත මාරුවෙමින් අසූව දශකය වන විට තිරයේ ජනප‍්‍රියම නළුවා ලෙස වැජඹෙන්නට ඔහුට මඟ පෑදුනු අයුරු දැකිය හැකිය. විජය අසීමිත ජනප‍්‍රියත්වයක් දිනා ගත්තේ ඔහුගේ අසීමිත රූප සම්පත්තියෙනි.

01
Oct

සංසාරයේ සුබ ප්‍රාර්ථනා නැත මේ ප්‍රේමාදරේ...

කොල්ලෙකුයි - කෙල්ලෙකුයි හැමදාම උදේ හවා එකම වෙලාවක එකම බස් Halt එකකදී හමුවුණා.

කෙල්ල දැකපු ගමන් කොල්ලා ගේ මූණේ හිනා මලක් පිපුණා. ඒ මල් හිනාව කෙල්ල ගේ හිත කීරි ගැස්සුවා.

හිනාව දුර දිග ගියා. දෙන්නම වචනයක් දෙකක් කතා කරන්න පටන් ගත්තා.

27
Sep

සෙල්වි ජීවිතේ අත්හැරියේ නැත-ධම්මිකා අක්මීමන

ප්‍රසන්න විතාන ගේ අධක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය ගැන මේදවස්වල විවිධ මත පළ වෙනවා. විශේෂයෙන් සෙල්වි ගේ සියදිවි නසාගනැනීමක් ගැන කියවෙනවා.ඇත්තටම ඇය සිය දිවි නසා ගත්තාද? මමත් චිත්‍රපට ශාලාවෙන් එළියට ආවේ මගෙන්ම ඔය ප්‍රශ්නය අසමිනුයි. ඇයි මේ කෙල්ල මේ විදිහට ජීවිතය අතහැර දැමුවේ කියලයි මමත් මං එක්කම බොහෝ වෙලා තර්ක කළේ. අන්තිමේදි මට මෙහෙම උත්තරයක් ලැබුණා. ඒ උත්තරයත් එක්ක බලනකොට මට සෙල්වි ගැන තියෙන්නේ වෙනස් කියවීමක්

11
Aug

විඩාපත් ප්‍රේමය

පත්තරයක කවි පිටුවක් අතරේ මෙහෙම අපූරු කවියක් තිබුණා.

නතර කළෙමි

සම්මත -අසම්මත

සියලු පෙම්කතා...

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday398
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week632
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5191
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169416

Follow us on Facebook

Online Users

We have 27 guests online