Point of View

09
May

ගී තනුවේ වදන් වැල් ලෙස එතී එමී

මුහුදු වෙරළ සමීපයේ මෝටර් රිය නවතා ගාමිණී ෆොන්සේකා එහි ‍දොර හරියි. බාගෙට ඇරුණු ‍දොර මත අත තබාගෙනම ඔහු එබිකම් කර බලයි.

මං ගසක් නම්...?

ඔහු කාගෙන්දෝ විමසයි. ඔහුගේ මුහුණේ සිනහවක් ඇඳෙයි. ආයෙත් මෙසේ කියයි.

"මේ ගසේ බොහෝ පැණි ‍ෙදාඩම් තිබේ... හහ්... හහ්... හා..."

09
May

හිරිමල් වියේ සබීතාගේ පෙම් රැඟුම්!

රන්වන් නෙත් සඟළක් හිමි හිරිමල් වියේ පසුවන රුවැත්තියක් සිංහල සිනමාවට....

එදා ඇය හඳුන්වා දෙමින් සිනමා පුවත්පත්වල පළවූ සිරස්තල එබඳුයි.

ඇය ඒ වන විට වෙන්නප්පුවේ පාසල් සිසුවියක්. නම සබීතා පෙරේරා.

09
May

චාන්දනී කියන නිළියත් එක්ක තවදුරටත් ඔට්ටු වෙන්න මට ඕන නෑ - චාන්දනී

මගේ මුල්ම චිත්‍රපට රංගනය හැටියට 'සති පූජා' චිත්‍රපටය ගැන හිතද්දී මට හිතෙන්නේ කාලෙන් කාලෙට මොන තරම් වෙනස් විදියටද අපි එක එක දේවල් අවබෝධ කරගන්නේ කියන එකයි.මං 'සති පූජා' චිත්‍රපටයේ රඟපානකොට යාන්තම් පාසල් විය ඉක්මවා හිටියා විතරයි. ඒ කාලේ වෙනකොට ගැහැනු ළමයෙක්ගෙ ප්‍රේම සබඳතා කොයිතරම් අහිංසකද? ආදරය කියන එකේ සංකීර්ණකමක් දැනගෙන නෙවෙයිනෙ ඒ වයසෙදි ආදරේ කරන්නේ.ඒ කාලේ ගැහැනු ළමයකුට හිතෙන්නේ ආදරය කරන කෙනා මැරෙනකම් තමන් ළඟ ඉඳීවි කියලනේ. ඉතින් ඒ කාලේ ආදරය ගැන තිබුණු දැනීම හැඟීම තමයි 'සති පූජා' චිත්‍රපටයේ මගේ රඟපෑමේ පදනම වෙන්නේ.

08
May

Happy Birthday සුදු බබා

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල ප්‍රකට කියමනක් තියෙනවා. ඒ බව වෙන කාට කෙසේ වෙතත් අපේ සිනමාවේ ජනප්‍රිය නළුවකු වන තිස්ස විජේසුරේන්ද්‍රට අපූරු ලෙස බලපෑවේය.


Happy Birthday යනුවෙන් යමකු තවත් කෙනකුට සුබ පතන්නේ ඔහුගේ හෝ ඇයගේ උපන් දින අවස්ථාවකදී පමණයි. එහෙත් තම ජන්මයට වඩා පුරුද්ද අත්හැර ගැනීමට නොහැකි වූ තිස්ස විජේසුරේන්ද්‍රගේ කටේ ඕනෑම අවස්ථාවක තිබුණු වචන කිහිපය Happy Birth Day යන්නයි.

04
May

ලංවි මට දැන් කියන්න ආ ....ආ.. ආ.....ද ..රේ..දෝ

සංගීත රාවය අතරින් කඳුවැටි අතරින් ජීප් රියක් ඉදිරියට ඇදෙයි.

රියැදුරු අසුනේ විජය කුමාරතුංගය. ඔහු අසලින් වාඩි වී සිටින්නේ ජෝ අබේවික්‍රමය.
සංගීතය මැකී යයි.


(ජෝතිපාලයන්ගේ හඬ)

මීදුම් ගලා කන්දේ... ඉවසන්න බෑ සීතේ
උණුසුම් දැනේ දෑතේ
ළංවී මට දැන් කියන්න ආදරේදෝ
මට ආ... ආ... ආදරේ දෝ.... ඕ... ඕ... ඕ...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday75
mod_vvisit_counterYesterday456
mod_vvisit_counterThis week531
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month14181
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2127684

Follow us on Facebook

Online Users

We have 13 guests online