07
Feb

වෙන්වූවන්- ඈත් වූවන්- එකට එක්කළ සින්ඩ්‍රෙල්ලා

පෙම්වතුන් හමුවෙති. එක්වෙති. වෙන්වෙති. යළි එක්වෙති! ගලන ගඟක් බඳු ජීවන රිද්මයේ අරුමය එයයි.

කලාකරුවන්ගේ පමණක් නොව සෑම මනුෂ්‍යයකුම ජීවිත කාලය තුළ මුහුණ දෙන අරුමය එයයි.

04
Feb

අලුත් උල්පතින් ගැලූ අලුත් ගඟේ අසිරිය!

Lankalivestar.com වෙබ් අඩවිය මගින් සංවිධානය කළ ‘උල්පතින් අලුත් ගඟක්...‘ සයිබර් අවකාශ  සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ  (03) සවස උත්කර්ශවත් අන්දමින් නිමාවට  පත්වූයේ ලේඛකයින්- විද්වතුන්- කලාකරුවන් සහ පාඨකයන්ගේ ප්‍රසාදය මතය.

03
Feb

සින්ඩ්‍රෙල්ලා හි තරුණ අත්දැකීම් අපට බොහොම සමීපයි-පුබුදු චතුරංග

ළඟදීම පුබුදුගෙ සිනමා රංගනයක් අපිට දකින්න ලැබෙනවා නේද?

ඔව්. ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය පෙබරවාරි 5 වැනිදා තිරගත වෙනවා. මේ චිත්‍රපටයෙ යෝෂිත විදිහට රඟපාන්නෙ මම.

‘සින්ඩ්‍රෙල්ලා‘ පුබුදුගෙ කීවෙනි චිත්‍රපටයද?

තිරගත වෙච්ච චිත්‍රපට වලින් 16 වෙනි චිත්‍රපටය.

30
Jan

සීතලේ උණුහුමෙන් - පෙම් කළා රෑ පුරා-සාරංග දිසාසේකර

වැඩි සද්ද බද්දයක් නැති වුණාට සාරංග මේ දවස් වල හුඟක් කාර්ය බහුලයි නේද?

කොහොමටත් කවදත් මගේ ලොකු සද්ද බද්ද නැහැනෙ. ලැබෙන වැඩ කරගෙන යනවා.

මොනවගේ වැඩත් එක්කද මේ දවස්වල කාලය ගත වෙන්නෙ?

ටෙලි නාට්‍ය  තුනක් විකාශය වෙනවා. ඒවායේ රූගත කිරීමුත් තියෙනවා.

21
Jan

ප්‍රබුද්ධ කාව්‍යය සිනමාවට නගන්න තාත්තාගේ අදහසක් තිබුණා- සේකරගේ දියණි නිරූපමා

මහගමසේකරයන් මෙන්ම කේ. ජයතිලකයන්ද අද ජීවතුන් අතර නැත. මේ දෙදෙනාම පාසල් වේදිකාවේ එකට රඟපා ඇති බව මේ දෙදෙනාගේම රසිකයන් වැඩි දෙනෙකු නොදන්නා කරුණක් යයි සිතමි. ඔවුන් මෙසේ එකට රඟපා ඇත්තේ මීට වසර හැත්තෑ පහකට පමණ පෙරය. මේ පිළිබඳව ඔවුන් මා සමග විස්තර කළේ 1975 දෙසැම්බර් මාසයේ සරසවියපුවත්පතට මා ලියූ ලිපියක් සඳහාය. එදා මගහමසේකරයන් මට ඒ සිද්ධිය විස්තර කළේ මෙසේය.

06
Feb

කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?-කමල්

කමල් අද්දරආරච්චි කියන නළුවා ආගිය අතක් නෑ... මොකද මේ වෙන්නේ?

වෙලා තියෙන්නෙද? මේ ලංකාවනේ... ඒකයි එහෙම වෙලා තියෙන්නේ.

ලංකාවේ දක්‍ෂ නළුවන්ට වටිනාකමක් නෑ කියලද ඔය කියන්නේ?
කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?

03
Feb

සයිබර් අවකාශ සාහිත්‍ය සම්මානය "මේ රහස් කවුළුවෙන් එබෙන්න" නවකතාවට

Lankalivestar.com වෙබ් අඩවියේ මෙහෙයවීමෙන් මේ මොහොතේ කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන ‘‘උල්පතින් අළුත් ගගක් සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උලෙළේ 2014 වර්ශයේ හොදම නවකතාව සදහා වන සයිමන් නවගත්තේගම සම්මානය කෞෂල්‍ය කුමාරසිංහ ලියූ ‘‘මේ රහස් කවුළුවෙන් එබෙන්නනවකතාවට පිරිනැමිණි.

01
Feb

උල්පතින් අලුත් ගඟක් ගලන්නේ 03 දා

සාහිත්‍ය  සම්මාන ප්‍රදානෝත්සව වලට නව අරුතක් එක් කරමින් lankalivstar .com   සංවිධානය කරන ‘උල්පතින් අලුත් ගඟක්...‘  2015 සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පෙබරවාරි 03 දා සවස 3.00 ට  කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි

2014 වසරේ දී ලේඛකයකු අතින් ලියැවුණු   පළමු නවකතාව- පළමු කෙටිකතා සංග්‍රහය- පළමු කාව්‍ය සංග්‍රහය සහ පළමු ශිෂ්‍ය නිර්මාණ කෘති මෙම සම්මාන සඳහා සලකා බැලිණි

25
Jan

පණ අදින සිනමාවට ඔක්සිජන් දෙන්න පුළුවන්ද?

අපේ මුල්ම කථානාද චිත්‍රපටය ලෙස සැලකෙන ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ 1947 ජනවාරි 21 දා ලාංකේය සිනමාවේ උපත සිදු වූ දිනය හැටියට ගත් විට අපේ සිනමාවට ඉකුත් ජනවාරි 21 දාට 69 වසරක් සපිරුණේය.

‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ දා සිට 1956 ‘රේඛාව‘ බිහිවෙන තෙක් ද ඉන් අනතුරුව ද ජයවිලාල් විලේගොඩ , කරුණාසේන ජයලත් වැනි සිනමා විචාරකයන් සටන් කළේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමා මුහුණුවරින් අපේ සිනමාව මුදා ගැනීමටය.

19
Jan

ජනප්‍රිය නළු නිළියන් සමග සින්ඩ්‍රෙල්ලා මංගල දර්ශනය නොමිලේ නරඹන්නට පෙම්වතුන්ට අවස්ථාවක්

ආදරය පිළිබඳ සංවේදී සංකල්පනාවක් අකරුවලට පෙරලන්න ඔබ කැමතිද?  එසේනම්  ඔබේ පෙම්වතා  හෝ පෙම්වතිය සමග පෙබරවාරි 5දා සවස කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වෙන  ඉනෝකා සත්‍යංගනී ගේ ‘සින්ඩ්‍රෙල්ලා‘ මංගල දර්ශනය නොමිලේ  ජනප්‍රිය නළු නිළියන් සමග එකට  හිඳ නරඹන්නට  ඔබට හැකිය.

05
Feb

සින්ඩ්‍රෙල්ලා අද සිට තිරයට

ආදරයත් චමත්කාරයත් එකට මුසුකළ අපූර්ව සිනමා ආස්වාදයක්   සහිත නැවුම් ප්‍රේමනීය අනුභුතියකින් තරුණ  පරපුර අමතන ඉනෝකා  සත්‍යංගනී කීර්තිනන්දගේ සින්ඩ්‍රෙල්ලා අද සිට දිවයින පුරා සිනමාශාලා රැසක තිරගත වෙයි

03
Feb

උල්පතින් අලුත් ගඟක් ගලන්නේ අද

සාහිත්‍ය  සම්මාන ප්‍රදානෝත්සව වලට නව අරුතක් එක් කරමින් lankalivstar .com   සංවිධානය කරන ‘උල්පතින් අලුත් ගඟක්...‘  2015 සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අද (පෙබරවාරි 03)  සවස 3.00 ට  කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙයි

01
Feb

ආදරවන්තයන්ට ඉනෝකාගෙන් ආදර තිළිනයක්

ආදරයත් චමත්කාරයත් එකට මුසුකළ අපූර්ව සිනමා ආස්වාදයක්   සහිත නැවුම් ප්‍රේමනීය අනුභුතියකින් තරුණ  පරපුර අමතන්ට ඉනෝකා  සත්‍යංගනී සූදානම් වෙයි.

ඉනෝකා මෙසේ තරුණ පරපුර අමතනන්ට සැරැසෙන්නේ ඇගේ අලුත්ම සිනමා කෘතිය වන සින්ඩ්‍රෙල්ලා   තුළිනි.

25
Jan

ලාංකේය සාහිත්‍ය සම්මානයේ නව වෙනසක්! Lankalive සයිබර් අවකාශ සාහිත්‍ය සම්මාන උළෙල පෙබ 03 දා

ජනාධිපති- සරසවි  -ස්වර්ණ  සංඛ  ඇතුළු මේ රටේ එතෙක් පැවැති සිනමා සම්මාන උළෙල සියල්ල නතර කොට තිබූ වකවානුවක  2014 වසරේදී  lankalive film awards නමින් සිනමා සම්මාන උළෙලක් පවත්වමින් ලාංකේය සිනමා ශිල්පීන්ට සම්මානයේ අභිමානය ප්‍රදර්ශනය කළ lankalivestar.com වෙබ් අඩවිය ලාංකේය සාහිත්‍ය යේ ප්‍රගතිය උදෙසාද ස්වකීය මැදිහත්වීම සනිටුහන් කරමින් අලුත්ආකාරයේ  සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

19
Jan

සිනමා කර්මාන්තයේ අභිවෘධිය ගැන සනත්ගෙන් ග්‍රන්ථයක්

ප්‍රවීණ රංගන ශිල්පි සනත් ගුණතිලක  සිනමාව අරබයා ලියූ අලුත්ම කෘතිය ‘සිංහල සිනමාව සහ මම‘ හෙට සවස 2.30 කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලීය ශාලාවේදී එළි  දැක්වෙයි

More Articles...

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday159
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week358
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12397
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083730

Follow us on Facebook

Online Users

We have 48 guests online