03
Mar

රංගන සයුරේ රළ පෑගුවා විතරයි මං - රවීන්ද්‍ර

ravindra

රූපාන්තර චිත්‍රපටයෙන් ඔබව සිනමාවේදී දකින්න ලැබෙන්නේ කාලෙකට පස්සේ නේද?

මම ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටයක් ටික දවසකින් ආවේ නෑ. නමුත් පසුගිය කාලේ මම චිත්‍රපට කිහිපයකම කටයුතු කළා. ඒවා පෙන්නන්න නියමිතව තියෙනවා. කොහොම නමුත් රූපාන්තර චිත්‍රපටයේ රඟපෑ චරිතයට මම කැමැතියි. උසස් නිලයක් දරන හමුදා චරිතයක භූමිකාව හොඳින් නිරූපණය කළා කියලා බොහෝ අය කියනවා.

22
Feb

ආදරයට විවාහයට වයසක් නෑ මං ගාමිණිගේ බිරිය වුණේ 22දී

anjala2

දිගු නිහැඩියාවකට පසු ජනප්‍රිය නිළි ඇන්ජෙලා සෙනෙවිරත්න දැන් තිරගත වන 'රූපාන්තරණ' චිත්‍රපටයෙන් යළි රසිකයන් හමුවට එයි. ඒ වෙනුවෙන් ඇය සමඟ කළ සංවාදයේදී ඇගේ අතීත ස්මරණයන් රැසක් යළිත් ඔබ හමුවට එයි.

16
Feb

මගේ පෙම්වතා කෞෂාල් - භාග්‍යා

Bhagya-Hettiarachchi

භාග්‍යා හෙට්ටිආරච්චි පෙම්වතියක් වෙලා.. පෙම්වතාත් අපි දන්න කෙනෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බලාපොරොත්තු සහගත තරුවක්. ඒ කවුද කියලා භාග්‍යාගෙන්ම අහමුකෝ...

කොහොමද භාග්‍යා...?
හුඟාක් හොඳින්, හුඟාක් සතුටින් ඉන්නවා. ආශා එදිරිසිංහගේ අලුත් ප්‍රඩක්ෂන් එක 'රනා'ට සම්බන්ධ වුණා. මම ඒ නාට්‍යයේ සිරියාවතී මැණිකේ. ආශා අක්කියි, ජගත් අයියයි, මමයි මේන් රෝල් කරන්නේ. කාලෙකින් හම්බ වුණ ලොකු වෙනසක් කරන්න පුළුවන් චරිතයක්.

08
Feb

පිටපතක් නෑ ගිවිසුම් නෑ - මිත්‍රරත්න

mithrarathna

සිලෝන් තියටර්ස් හෝල්වල “අහස් ගව්ව” චිත්‍රපටය පෙන්වන්න අවස්ථාව දෙන්න කියලා ඩඩ්ලි සේනානායක මහත්තයා දුන්න ලියුම අරගෙන මමත් අහංගමත්, සර් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මහතා හමුවෙන්න ගියා. සිලෝන් තියටර්ස් හිමි ගාඩ්නර් මහත්තයා ඒ ලියුම අරගෙන කෙළින්ම කුණු කූඩෙට දාලා අපිට කීවා “ඒක කරන්න බැහැ” කියලා. ඉතින් අපි දෙවැනි වතාවටත් ආපහු හැරිලා ආවා.

06
Feb

සැත්කම් දෙකකින් යළි උපන් ස්වර්ණා

swarana1

බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බෑ. එක්කෝ උන් බැඳලා දාන්න ඕන. නැත්නම් මරලා දාන්න ඕන. මට පුළුවන් බල්ලව බැඳලා දාන එක විතරයි..." ඇය පුරුෂාධිපත්‍යයට එරෙහිව හුදකලා අරගලයක යෙදුණු ස්ත්‍රී පරමාදර්ශයේ උත්තරීතර පිළිබිඹුව වූ 'දඩයම' සිනමා පටයෙහි රත්මලී වූවාය. ජයනාත් වැන්නවුන්ට සිය මුග්ධ කාම ආසාවන් මස්තකප්‍රාප්ත කරගැනීමට ඉඩ නොතබනු වස් මාරාන්තික සටනකට අවතීර්ණ වූ රත්මලී වූවාය.

01
Mar

තිරයට එනකොටත් මං ප්‍රෙමවන්තයෙක්

 52295 1

කාලයකට පස්සේ ආයෙම ඔබට සිනමාවට එන්න ලැබුණා නේද?

ඔව්. නාලක විතානගේ අධ්‍යක්‍ෂණය කළ රූපාන්තරණය සිනමා නිර්මාණයෙන් නැවැතත් සිනමාවට එකතු වෙන්න ලැබුණා. මේ නිර්මාණයට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව සතුටුයි.

මේ සිනමා නිර්මාණයට දායක වුණේ කොච්චර කාලයකට පස්සෙද?
මම හිතන්නේ අවුරුදු දහයකට විතර පස්සේ තමයි මම සිනමාවට සම්බන්ධ වුණේ. නමුත් ටෙලි නිර්මාණවලට ඒ අතරේ දායක වුණා.

18
Feb

විජය මතක සුවඳ ඉවඅල්ලන්නට ගිය චන්ද්‍රිකා

vijaya-fix8

යුක්තිය හා සාධාරණ සමාජයක් වෙනුවෙන් දිවිහිමියෙන්  සටන් කරමින් සිටියදී කුරිරු ලෙස වෙඩි තබා ඝාතනය කළ ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන් අදත් ජනතා හදවත් තුළ ජීවත් වෙයි.

15
Feb

හෙමින් ගමන ඇඟට ගුණයි - නිලුක්‍ෂි ප්‍රනාන්දු

Nilukshi1

රංගන ශිල්පිනියක් ලෙස මේ හැබෑ වෙලා තියෙන්නෙත් ඔබ නොදැකපු හීනයක් නේද?

ඔව් මම නොදැකපු හීනයක් තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ.

ඒ අහම්බය වුණේ කොහොමද?

මං පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඔය අතරේ මං දැක්කා මම ආසම කරන රංගන ශිල්පිනියගේ තරුණ කාලෙට රඟපාන්න කෙනෙක් හොයනවා කියලා. මට රඟපාන්න වුවමනාවක් තිබුණේ නෑ. මට ඕන වුණේ මගේ ආසම රංගන ශිල්පිනිය ළඟින් බලා ගන්න විතරයි. ඒ නිසා ඉන්ටවිව් එකට ගියා. නොහිතපු විදියට මම ඒ ඉන්ටවිව් එකෙන් තේරුණා.

08
Feb

“ROBOCOP” පෙබරවාරි 12 සිට සැවොයි 3D හි දී

Robocop remake_fanposter

Jose Padilha ˜ජොසේ පඩිහා˜ විසින් අධ්‍යක්ෂනය කරන ලද හොලිවුඩ් චිත්‍රපටියක් වන 'Robocop' පෙබරවාරි 12 වන දා සිට වැල්ලවත්ත සැවෝයි 3D සිනමාහලේදී තිරගත විමට නියමිතය.

02
Feb

ආදරය අයිතිකර ගැනීමක් නෙවෙයි - යසෝධා

yasoda11

ජනප්‍රියත්වය කියන එක ඔබ අර්ථකථනය කරන්නෙ කොහොමද?

ජනප්‍රියත්වය කියන එකයි දක්‍ෂකම කියන එකයි දෙකම රංගන ශිල්පියකුට වැදගත් වෙනවා. කොහොම වුණත් මං විශ්වාස කරන්නේ දක්‍ෂකම මත ලැබෙන ජනප්‍රියත්වය හැමදාමත් පවතිනවා කියලයි. ඒක රංගන ශිල්පියකු වයසට ගියත්, මියගියත් කිසි දිනක නොමියන ජනප්‍රියත්වයක්. විජය කුමාරතුංග ඒකට හොඳම උදාහරණයක්. ඔහු දක්‍ෂයි වගේම ජනප්‍රියයි. ඔහු මියගියත් අදටත් ජනප්‍රියයි. ජනතාව හරිම ආදරෙයි.

24
Feb

හැමෝම හිතුවෙ සෝනියයි මමයි LOVE කියල - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

alexendra

නළුවෙක් හැටියට සිනමාවට ආපු ගමන මතකද?

කොළඹ නගර සභාවෙ ක්‍රීඩා උපදේශකයෙක් හැටියටයි මං රැකියාව කළේ. දවසක් මං ලෙනින් මොරායස් එක්ක ඉන්න වෙලාවක රොබින් ප්‍රනාන්දු එතැනට පැමිණියා. මාව දැකල මෙයා සිනමාවට හොඳයි කියල ලෙනින්ට කිව්වලු. පස්සේ රොබින් මගේ මිතුරෙක් වුණා. ඔහුගේ බල කිරීම උඩයි සිනමා නළුවෙක් වුණේ.

17
Feb

ජීවිතයේ ලොකුම පරිත්‍යාගය පුංචි මල්ලියෙක්ට බෝලයක් දීපු එක - උපේක්ෂා

Upeksha-Swarnamali

මම සාමාන්‍යයෙන් කරපු පරිත්‍යාගයක වටිනාකම මුදලින් මනින කෙනෙක් නෙවෙයි. මට මේ වෙලාවේ සිහියට නැඟෙන්නේ මම පරිත්‍යාග කරන සිතුවිල්ල පහළ වුණ අවස්ථාවක් පිළිබඳ. ඒක වුණේ මට අවුරුදු 8දී විතර. මම හැදුණේ බෝඩිං කාමරේක. අපේ බෝඩිමේ කට්ටිය ළමා නිවාසයකට දානයක් දෙන්න සූදානම් වුණා. මගේ අම්මා මට අතට දීපු සල්ලිවලින් මම ටෙනිස් බෝලයක් තියාගෙන හිටියා. මට හිතුණා බෝඩිමේ ඇන්ටිලා එක්ක ළමා නිවාසයට ගිහින් මේක ළමයෙක්ට පරිත්‍යාග කරන්න ඕන කියලා. මට කියලා ඒ දවස්වල තිබුණේ ඔය ටෙනිස් බෝලේ විතරයි.

11
Feb

විජයගේ ආදරය හොඳටම දැනුණා - වසන්ති චතුරානි

wasanthi chathurani

ඔබ නිළියක් වුණේ හාස්කමකින් වගේ?

අනේ ඔව්. හීනෙන්වත් නොසිතූ දෙයක්. මං නිළියක් වුණ විදියත් හීනයක් වගේ.

ඒ සිහිනයට පණපෙව්වේ සුමිත්‍රා පීරිස්?
ඔව්. 'ගැහැනු ළමයි' චිත්‍රපටයේ කුසුම්ගෙ චරිතයට නිළියක් හොයාගෙන පීරිස් මහත්මිය අපේ ඉස්කෝලෙට ආපු වෙලාවක හදිසියේම ඇගේ දෑසට මාව ගැටුණා.

07
Feb

ආයිමත් මං පෙම්වතියක් - උදාරි වර්ණකුලසූරිය

38

කොහොමද ඔබ සිංගප්පූරුවේ ගතකළ ජීවිතය?

ගොඩාක් හොඳයි. සතුටින් සැමියා සමඟ කාලය ගතකළා. මා ගතකරපු සුන්දර කාලය කියලා මට දැනෙන්නේ.

ඔබේ සැමියා සුජිත් ඔහුගෙන් ඔබට ලැබුණු සහාය කොහොමද?

ඔහුගෙන් ලැබෙන සහාය මට එය කියා නිම කරන්න බැහැ. ඔහු සැමියෙක්, පියෙක්. එවැනි සැමියෙක්ගේ බිරියක් වීමට ලැබීම මා භාග්‍යවන්තයි. ඒ වගේම මගේ දුව පින්වන්තයි එවැනි සෙනෙහෙබර පියෙක් ලැබීම නිසා.

02
Feb

ප්‍රසන්න ජයකොඩිගේ "28" රොටර්ඩෑම් අන්තර්ජාතික සම්මාන උළෙලේ හොදම චිත්‍රපටය වෙයි.

rotadram

43 වැනි රොටර්ඩෑම් අන්තර්ජාතික (NETPAC) සිනමා සම්මාන උළෙලේදි ප්‍රසන්න ජයකොඩිගේ   28 ( විසිඅට) චිත්‍රපටයට ආසියාවේ හොදම චිත්‍රපටය සදහාවන සම්මානය හිමිවී ඇත.

More Articles...

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3670
mod_vvisit_counterYesterday197
mod_vvisit_counterThis week4323
mod_vvisit_counterLast week2227
mod_vvisit_counterThis month17973
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2131476

Follow us on Facebook

Online Users

We have 29 guests online