25
Jul

ප්‍රේමය සුන්දරයි විවාහය ගනුදෙනුවක් - ඉනෝකා

inoka-sathyangani

ඔබේ අලුත්ම චිත්‍රපටය, සින්ඩේ‍රල්ලා කවදාද දකින්න ලැබෙන්නේ?

ඉතා ඉක්මනින්ම. දැන් සියලුම වැඩ අවසන්.

සින්ඩේ‍රල්ලා පට්ට ප්‍රේම කතාවක් කියල ආරංචියි?

ප්‍රේම කතාවක් නම් තමයි. හැබැයි වෙනස්ම අත්දැකීමක්.

29
Jun

පුරුෂ බල පරාක්රමයට බිලිවූ ස්ත්‍රී ආත්මය

nikini-wassa

ස්ත්‍රියට අයත් කාර්යය මැහුම් - ගෙතුම්, ඉවුම් - පිහුම්, ගේ මිදුල ඇමැදීම්, රෙදි පිළි සේදීම් ඇතුළු ගෙදර ෙදාරේ වැඩ කිරීමය, යන ආචීර්ණ කල්පිත ආකල්පය පුපුරුවා හරිමින් මේ වනවිට ලාංකේය ස්ත්රිය වෘත්තීය මට්ටමෙන් පුරුෂයන්ට නොදෙවැනිව සියලු ක්ෂේත්රවල ස්වකීය ශක්යතාවන් විහිදුවා පතුරුවා හමාරය. එසේ වුවද ඒ සියලු වෘත්තීන් අභිබවා යමින් මෙතෙක් පුරුෂයන්ට පමණක් සීමා වූ වෘත්තියක යෙදෙන අපූර්ව ස්ත්රියක් අපට "නිකිණි වැස්ස" චිත්රපටයෙන් හමුවෙයි. ඇය සෝමලතාය.

21
Jun

නිව්යෝක් සිනමා උළෙලේ ජගත් චමිල හොඳම නළුවා වෙයි

jagath chamila

නව පරපුරේ  රංගධරයෙකු වන ජගත් චමිල අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘සැමීගේ කතාව‘ නම් නිර්මාණයේ කළ රගපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවී තිබේ.

03
Apr

වමේ සභාග දේශපාලනය පතුරු ගැසූ වාමවාදියා

Sucharitha Gamlath

මහාචාර්ය සුචරිත ගම්ලත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව මට සැලවුයේ ඔහු මිය යන්නට සතියකට පෙරය. එම පුවත සැලවූ සැණින් ඇති වු කම්පාවත් සමග මට කල්පනා වුයේ මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීම උදෙසා සටන් වැදුණු වමේ බුද්ධීමතුන් කිහිප දෙනෙකු රටට අහිමි වු පරිද්දෙන්ම මහාචාර්ය ගම්ලත්ටත් ජීවිතයෙන් සමුගන්නට සිදු වුයේද ඔහු පැතූ ලෝකය බිහි කරන්නට නොහැකිව නොවේදයි යනුවෙනුයි. 

13
Feb

විෂූල් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය “ඔබ නැතිව ඔබ එක්ක”

Prasana Withanage

19 වෙනි විෂුල් (Vesoul) අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදි ප්‍රසන්න විතානගේ ගේ “ඔබ නැතිව ඔබ එක්ක” ච්ත්‍රපටයට එම උළෙලේ හොඳම චිත්‍රපටය සදහා වන සම්මානය හිමිවි තිබේ. මෙම සම්මාන උළෙල පෙබරවාරි 05 සිට 12 දක්වා නෙත් ප්‍රංශයේ විෂුල් නගරයේදි පැවැත්විණ.

“ඔබ නැතිව ඔබ එක්ක” තවමත් ශ්‍රි ලංකාවේ තිරගතවී නැති අතර, මේ වසරේ මුල් කාර්තුවේ එය තිරගත වීමට නියමිතයි.

20
Jul

පිටපත් 55 මාෆියාවෙන් සිනමාව සුනේ සුං

nikiniwassa

35 සීමාව යටපත් කොට චිත්රපට පිටපත් 55ක් මුදාහැරීමේ සටනින් සේරසිංහ පරදවා සෝමරත්න ජයගත්තේය. 50 වෙනුවට ඔහු චණ්ඩිකමට මෙන් පිටපත් 55ක්ම මුදා හැරියේය. ඔහු එය ජය ගත්තේ ඒ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිද්දීය. සෝමරත්නලා පිටපත් 50ක් වෙනුවෙන් නඩු කියන්නට ගත්තේ චිත්රපට සංස්ථාව සමඟය. රාජ්ය සංස්ථාවක තීරණයකට එරෙහිව පෞද්ගලික අංශයෙන් නඩුවක් පවරා තිබියදී එම සංස්ථාව අයත් වන ජනමාධ්ය අමාත්යංශයෙන්ම ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් පෞද්ගලික අංශයට වාසිදායක වන අයුරින් තීරණයක් ගැනීම ආශ්චර්යයට යන ගමනේදී දැන් දැන් අහන්නට සිදුවන දේවල් හැටියට පුදුම විය යුතුද නැත.

27
Jun

ඩිජිටල් පරපුර අමතන සිනමාවක නව අරුණලු

digital

ඩිජිටල් පරපුර අමතන සිනමාවක් ඕනෑ මැයෙන් මා මීට වසර දෙකකට පමණ Srilankanarts වෙබ් අඩවියට ලිපියක් ලියමින් සඳහන් කළේ තවමත් අපේ සිනමා ශාලා වෙත පය නොගසන අලුත් පරපුර ඒ කෙරෙහි යොමු කරවන්නට නම් ඔවුන්ගේ සිතුම්-පැතුම් සහ ඔවුන්ගේම ජීවන රිද්මයට සරිලන හැඩයකින් යුත් සිනමාවක් බිහිවිය යුතු බවකි.

11
Jun

මගේ වැඩ තාම ඉවර නෑ - කමල් අද්දරආරචිචි

kamal-addararachi

ඔක්කොම අතෑරලා දැන් ඔයා ආයෙත් වේදිකාවට ඇවිල්ල කියලයි ආරංචිය.

නෑ එහෙම දෙයක් නෙමෙයි මං පටන් ගත්තෙත් වේදිකාවෙන්නෙ.

රගපෑම් ඉවරයිද?

07
Mar

ගුරුගීතයේ අල්තිනායි මම - දමයන්ති ෆොන්සේකා

damayanthi-fonseka

සැබැවින්ම ඇය ඉතා ලෙංගතුය.ඒ ලෙංගතුකම ප්‍රෙක්ෂක ඔබට නුදුරු දිනයකදීම ලෝකප්‍රකට ගුරුගීතයේ අල්තිනායි හරහා දකින්නට ලැබෙනු ඇත. වේදිකාව,රූපවාහිනි මාධ්‍ය සහ සිනමාව යන මාධ්‍යන් ත්‍රිත්වයත් ඇයටම ලෙංගතුය. ඒ ලෙංගතුකම පැවතියේ සිනමා පවුලක තවත් අංකුරයක් නිසා වෙන්න ඇති. ඇය දමයන්ති ෆොන්සේකායි. මේ ඇය සමග කළ කෙටි පිළිසඳරක ලෙංගතු සටහනකි.

05
Feb

ජෝ - නිසල දිය පොකුණක්          

නිම්මි - ලාවා ගලන ගිනි කන්දක්

- ප්‍රසන්න විතානගේ

prasanna-withanage

ප‍්‍රසන්න විතානගේ ලංකාවේ සිටින අතිශය ප‍්‍රතිභාපූර්ණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. නිර්මාණය කරන ලද සියළුම චිත‍්‍රපට සඳහා එතෙර, මෙතෙර සම්මාන දිනා සිටින ඔහු තම නවතම නිර්මාණය වන ඔබ නැතිව ඔබ එක්කඔබ හමුවට ගෙන ඒමට සූදානමින් සිටිනවා. තම නිර්මාණවල නළු නිළියන් මෙහෙ

05
Jul

කමල්ලාගේ ඛේදවාචකය

kamal1

ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි පසුගිය සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වූයේය. එනම් තමන් වසර තිහක් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටියත් ලොකු වැඩක් කරන්නට නොහැකි වූ බවට ඔහු නැඟූ මැසිවිල්ලයි.

21
Jun

මං උපන්නේ ග්ලැඩියේටර් ප්‍රේමයෙන් -සුලෝචනා

 sulochana

• රංගන ශිල්පිනියක් වීමේ පූර්ව අපේක්‍ෂාවක් ඔයා තුළ පුංචි කාලෙ ඉඳලම තිබුණද?
රංගන ශිල්පිනියක් වෙනව කියල අපේක්‍ෂාවක් කොහෙත්ම තිබුණෙ නෑ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදි උපාධියට පෙනී හිටිය කාලේ මගේ යාළුවෙක්ගෙ නාට්‍යයක රඟපෑවා. ඉන් පස්සේ කෙටි චිත්‍රපටයකත් රඟපෑවා.

19
May

මං තාම ප්‍රේමවන්තයෙක් - මහාචාර්ය සුනිල් ආරියරත්න

sunil-ariyarathna

ඔබ කුසීතයි කියලා වරක් ප‍්‍රකාශ කරලා තිබුණා.?

මං කුසීතයි කියලා කිව්වේ ගීත ලියන්න විතරයි. වෙන දේවල් වලට කුසීත නෑ.
ගී ලිව්වෙම නැද්ද?

පසුගිය අවුරුදු 7-8 ම ගීත 10වත් ලියලා නෑ.

කලකිරිලා ද?

ඔව්, සියළු මාධ්‍ය වලින් ඇහෙන සියලූ ගීත ගැන තියෙන අප‍්‍රසන්නකම හින්දා ගී ලියන්න කම්මැළියි?

ඔබේ ගීතවල වැඩිපුර තිබුණෙ පේ‍්‍රමය, එහෙම නේද?

ඔව්.

16
Feb

විජයට වෙඩි තැබූ පුවතින් මට සිහි එළවාගන්න බැරිවුණා - මාලිනී

Malanai-Fonseka

සිංහල සිමාවේ ස්වර්ණමය යුගය හැටියට සැලකෙන 70 දශකයේ ජනප්‍රිය සිනමා රැල්ලේ පිනුම් ගැසු අසහාය පෙම් යුවළ විජය-මාලනී විය.  ජනප්‍රියත්වයත් රංග කුසලතාවත් එක සේ ප්‍රකට කළ විජය කුමාරණතුංගයන් ගැන කතා කරන්නට වෙනත් නිළියක් අපේ සිනමාවේ නැති තරම්ය.  නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා අද අප සිනෙ-ගැලරියට එකකර ගන්නෙ එබැවිනි.

19
Dec

විනෝදාශ්වාදයෙන් ඔබ්බට - ඉනියවන්

iniwwan4

අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය ‘ඉනියවන්‘ 21 දා සිට දිවයින පුරා සිනමාහල් රැසක තිරගතවෙයි.

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday169
mod_vvisit_counterYesterday140
mod_vvisit_counterThis week573
mod_vvisit_counterLast week2296
mod_vvisit_counterThis month6417
mod_vvisit_counterLast month10711
mod_vvisit_counterAll days2000093

Follow us on Facebook

Online Users

We have 49 guests online