20
Sep

බල්ටිගහන්න බැරි නිසා ජනප්‍රිය නළුවෙක් වෙන්න බැරි වුණා - ටෝනි

toney-ranasinghe

• ඔබ අලුතින් පොතක් එළිදැක්වූවා කියල ආරංචියි?
ඔව්, ශේක්ෂ්පියර්ගේ ෙදාළොස්වැනි රාත්රිය නාට්ය පිටපත පොතක් හැටියට එළිදැක්වූවා.


• නළුවෙක් වෙන්න කලින් ඔබ ලිපිකරුවෙක්?
ලිපිකරුවෙක් නෙවි. ලඝු ලේඛකයෙක්. ඒක නළුකමට බාධාවක් වුණ නිසා අයින් වුණා.

21
Aug

දරුවකුට උපතක් ලබා දීම අපරාධයක්ද? - ධර්මසිරි බණ්ඩාරනායක

dharmasiri-bandaranayake

• මේ දවස්වල සද්දයක් බද්දයක් නැත්තෙ ඇයි? 

මම ගොඩක් සද්ද කරනවා අඩුයි. මගේ නිර්මාණ
ක්රියාවලියේ නිසංසල ස්වභාවයක් තියෙන්නෙ. ඒ
හින්ද වෙන්නැති ඔහොම දැනෙන්නෙ. දැනට මං කරල
තියෙන්නෙත් චිත්රපට 5යි. නාට්ය 5යි නෙ.

20
Jul

පිටපත් 55 මාෆියාවෙන් සිනමාව සුනේ සුං

nikiniwassa

35 සීමාව යටපත් කොට චිත්රපට පිටපත් 55ක් මුදාහැරීමේ සටනින් සේරසිංහ පරදවා සෝමරත්න ජයගත්තේය. 50 වෙනුවට ඔහු චණ්ඩිකමට මෙන් පිටපත් 55ක්ම මුදා හැරියේය. ඔහු එය ජය ගත්තේ ඒ සම්බන්ධයෙන් උසාවියේ නඩුවක්ද විභාග වෙමින් පවතිද්දීය. සෝමරත්නලා පිටපත් 50ක් වෙනුවෙන් නඩු කියන්නට ගත්තේ චිත්රපට සංස්ථාව සමඟය. රාජ්ය සංස්ථාවක තීරණයකට එරෙහිව පෞද්ගලික අංශයෙන් නඩුවක් පවරා තිබියදී එම සංස්ථාව අයත් වන ජනමාධ්ය අමාත්යංශයෙන්ම ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් පෞද්ගලික අංශයට වාසිදායක වන අයුරින් තීරණයක් ගැනීම ආශ්චර්යයට යන ගමනේදී දැන් දැන් අහන්නට සිදුවන දේවල් හැටියට පුදුම විය යුතුද නැත.

27
Jun

ඩිජිටල් පරපුර අමතන සිනමාවක නව අරුණලු

digital

ඩිජිටල් පරපුර අමතන සිනමාවක් ඕනෑ මැයෙන් මා මීට වසර දෙකකට පමණ Srilankanarts වෙබ් අඩවියට ලිපියක් ලියමින් සඳහන් කළේ තවමත් අපේ සිනමා ශාලා වෙත පය නොගසන අලුත් පරපුර ඒ කෙරෙහි යොමු කරවන්නට නම් ඔවුන්ගේ සිතුම්-පැතුම් සහ ඔවුන්ගේම ජීවන රිද්මයට සරිලන හැඩයකින් යුත් සිනමාවක් බිහිවිය යුතු බවකි.

11
Jun

මගේ වැඩ තාම ඉවර නෑ - කමල් අද්දරආරචිචි

kamal-addararachi

ඔක්කොම අතෑරලා දැන් ඔයා ආයෙත් වේදිකාවට ඇවිල්ල කියලයි ආරංචිය.

නෑ එහෙම දෙයක් නෙමෙයි මං පටන් ගත්තෙත් වේදිකාවෙන්නෙ.

රගපෑම් ඉවරයිද?

04
Sep

ඒ රස්තියාදු ජීවිතේට මං තාමත් ආදරෙයි - කලංසුරිය

 amarasiri-kalansuriya


• කලං අයියා මේ දවස්වල මොනවද කරන්නේ?
බිරිඳත් එක්ක ගෙදරට වෙලා ඉන්නවා. වැඩිපුරම පොත්පත් කියවනවා.


• ඇයි දැන් ඉස්සර ජීවිතේට ආස නැද්ද?
මං ආසයි ඒ රස්තියාදුකාර ජීවිතේට. කෝ ඒත් දරුමල්ලෝ අනතුරු අඟවනවානෙ.

29
Jul

කාටවත් කියා ගන්න බැරි දෙයක් හිතේ තියෙනවා - යසෝධා

 yasoda

කාලයක් ඔබ පුංචි තිරයේ කඳුළු බිඳුව වෙලා හිටියා?

ඒ ක ඔබේ හැඳින්වීමක්. නෑ ඒක ඒ කාලේ ප්රේක්ෂකයා අතර තිබුණු කතාබහක්, මට ලැබුණු හැම චරිතයක්ම වගේ විවිධ දුක්ඛ දෝමනස්සවලට ගොදුරු වුණු ඒවා. ඔවුන් ඒ කඳුළු මැදින් ජීවිතේ ජය ගන්න උත්සාහ කළා.

05
Jul

කමල්ලාගේ ඛේදවාචකය

kamal1

ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි පසුගිය සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් කෙරෙහි අපගේ විශේෂ අවධානය යොමු වූයේය. එනම් තමන් වසර තිහක් මේ ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටියත් ලොකු වැඩක් කරන්නට නොහැකි වූ බවට ඔහු නැඟූ මැසිවිල්ලයි.

21
Jun

මං උපන්නේ ග්ලැඩියේටර් ප්‍රේමයෙන් -සුලෝචනා

 sulochana

• රංගන ශිල්පිනියක් වීමේ පූර්ව අපේක්‍ෂාවක් ඔයා තුළ පුංචි කාලෙ ඉඳලම තිබුණද?
රංගන ශිල්පිනියක් වෙනව කියල අපේක්‍ෂාවක් කොහෙත්ම තිබුණෙ නෑ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදි උපාධියට පෙනී හිටිය කාලේ මගේ යාළුවෙක්ගෙ නාට්‍යයක රඟපෑවා. ඉන් පස්සේ කෙටි චිත්‍රපටයකත් රඟපෑවා.

19
May

මං තාම ප්‍රේමවන්තයෙක් - මහාචාර්ය සුනිල් ආරියරත්න

sunil-ariyarathna

ඔබ කුසීතයි කියලා වරක් ප‍්‍රකාශ කරලා තිබුණා.?

මං කුසීතයි කියලා කිව්වේ ගීත ලියන්න විතරයි. වෙන දේවල් වලට කුසීත නෑ.
ගී ලිව්වෙම නැද්ද?

පසුගිය අවුරුදු 7-8 ම ගීත 10වත් ලියලා නෑ.

කලකිරිලා ද?

ඔව්, සියළු මාධ්‍ය වලින් ඇහෙන සියලූ ගීත ගැන තියෙන අප‍්‍රසන්නකම හින්දා ගී ලියන්න කම්මැළියි?

ඔබේ ගීතවල වැඩිපුර තිබුණෙ පේ‍්‍රමය, එහෙම නේද?

ඔව්.

Print
PDF
24
Aug

ඔවුන් එක් කළේද සිනමාවයි ජීවත් කරන්නේද සිනමාවයි

lester

දේශීය සිනමාවකට දොරගුළු විවර කළ ඔහු ස්වකීය ජීවිත කාලයම කැප කළේ ලාංකේය සිනමාව වෙනුවෙනි. ගේදෙර ඉඩකඩම් විකුණුවේද ලාංකේය සිනමාව වෙනුවෙනි. 

25
Jul

ප්‍රේමය සුන්දරයි විවාහය ගනුදෙනුවක් - ඉනෝකා

inoka-sathyangani

ඔබේ අලුත්ම චිත්‍රපටය, සින්ඩේ‍රල්ලා කවදාද දකින්න ලැබෙන්නේ?

ඉතා ඉක්මනින්ම. දැන් සියලුම වැඩ අවසන්.

සින්ඩේ‍රල්ලා පට්ට ප්‍රේම කතාවක් කියල ආරංචියි?

ප්‍රේම කතාවක් නම් තමයි. හැබැයි වෙනස්ම අත්දැකීමක්.

29
Jun

පුරුෂ බල පරාක්රමයට බිලිවූ ස්ත්‍රී ආත්මය

nikini-wassa

ස්ත්‍රියට අයත් කාර්යය මැහුම් - ගෙතුම්, ඉවුම් - පිහුම්, ගේ මිදුල ඇමැදීම්, රෙදි පිළි සේදීම් ඇතුළු ගෙදර ෙදාරේ වැඩ කිරීමය, යන ආචීර්ණ කල්පිත ආකල්පය පුපුරුවා හරිමින් මේ වනවිට ලාංකේය ස්ත්රිය වෘත්තීය මට්ටමෙන් පුරුෂයන්ට නොදෙවැනිව සියලු ක්ෂේත්රවල ස්වකීය ශක්යතාවන් විහිදුවා පතුරුවා හමාරය. එසේ වුවද ඒ සියලු වෘත්තීන් අභිබවා යමින් මෙතෙක් පුරුෂයන්ට පමණක් සීමා වූ වෘත්තියක යෙදෙන අපූර්ව ස්ත්රියක් අපට "නිකිණි වැස්ස" චිත්රපටයෙන් හමුවෙයි. ඇය සෝමලතාය.

21
Jun

නිව්යෝක් සිනමා උළෙලේ ජගත් චමිල හොඳම නළුවා වෙයි

jagath chamila

නව පරපුරේ  රංගධරයෙකු වන ජගත් චමිල අමෙරිකාවේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ ‘සැමීගේ කතාව‘ නම් නිර්මාණයේ කළ රගපෑම වෙනුවෙන් හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රවී තිබේ.

03
Apr

වමේ සභාග දේශපාලනය පතුරු ගැසූ වාමවාදියා

Sucharitha Gamlath

මහාචාර්ය සුචරිත ගම්ලත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව මට සැලවුයේ ඔහු මිය යන්නට සතියකට පෙරය. එම පුවත සැලවූ සැණින් ඇති වු කම්පාවත් සමග මට කල්පනා වුයේ මේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීම උදෙසා සටන් වැදුණු වමේ බුද්ධීමතුන් කිහිප දෙනෙකු රටට අහිමි වු පරිද්දෙන්ම මහාචාර්ය ගම්ලත්ටත් ජීවිතයෙන් සමුගන්නට සිදු වුයේද ඔහු පැතූ ලෝකය බිහි කරන්නට නොහැකිව නොවේදයි යනුවෙනුයි. 

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday235
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week469
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5028
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169253

Follow us on Facebook

Online Users

We have 49 guests online